" Sir.." SI චන්ද්‍රසිරි මහතා තමා ඉදිරියේ අසුන් ගෙන උන් DIG මහතාට සැලුට් කලේය.
" කියන්න චන්ද්‍රසිරි..."
" mission එක fail සර්.." චන්ද්‍රසිරි කීවේ අලුත් DIG මහතාට බියෙනි.
"ආයෙම ඔත්තුවක් එනකල් ඉමු..හැබැයි ඊළඟ සැරේ තමුසෙලා fail වෙන්න බෑ..."
"Yes sir..." DIG හට සැලියුට් කල චන්ද්‍රසිරි එතැනින් පිටවී ගියේ සැනසුම් සුසුමක් හෙලමිනි.
ඔහු බලාපොරොත්තු වූවේ කුණුහරප වැලක් වූවත් අලුත් DIG බොහෝම සාමකාමිව පිලිතුරු දුන් අයුරු ඔහුව පුදුමයට පත් කලේය.
සේනාශ් නෙතුක ඩි සිල්වා
Deputy Inspector General (DIG)
වයස අවුරුදු 32
විවාහකයි.ඔහු නියෝජ්‍ය පොලිස්පති වූවත් බොහෝම සාමාන්‍ය සාමකාමී මිනිසෙකි.තම රාජකාරිය අකුරටම ඉටුකරන නීතිගරුක රාජ්‍ය සේවකයෙකි.රාජකාරියෙන් බැහැර ජීවිතයේ ඔහු විනෝදකාමි මිනිසෙකි.
සේනාශ් උන්නේ දූෂණ සිද්දියක් සම්බන්දව තොරතුරු පරික්ෂා කරමිනි.ඔහුගේ දැහැන බිදුනේ නාදවන දුරකථනය නිසාය
[Phone conversation :
" කියපං මචං.."
"Post mortem report එක එව්වා..."
" තාම ලැබුණේ නෑ.."
" email එක බලපං හුත්තෝ.."
" උඹේ කටින්ම කියපංකෝ ඉතින්..."
" විශේෂයක් නෑ..යෝනි මාර්ගයට හා ගුද මාර්ගයට බරපතල හානි සිද්ද වෙලා තියෙනවා..යෝනි මාර්ගයෙන් ඇතුළු කරපු බියර් ටින් එක ඇතුලේ සිරවීම ,ගුද මාර්ගයෙන් ඇතුළු කර බිදුණු අරක්කු බෝතලය නිසා ඇති වූ අධික රුධිර වහනය හා දරාගත නොහැකි මානසික පීඩනය මරණයට හේතුව විදිහට රජයේ අධිකරණ වෛද්‍ය නිලේෂ් පේෂල බණ්ඩාර වන මා මෙයින් දන්වා සිටිමි.සියළු වාර්ථා ඇමුණුමෙහි ඇත..."
YOU ARE READING
රජෙකුගේ ප්‍රේමය
Fanfictionමෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වග...