සේනාශ් වූවේ හීනෙන් බය වී හඩන භූමිව තුරුළු කරගෙනය.
"අප්පච්චි...අනේඑපා...මගේ....සේනූ...අනේහ්....අනේහ් දෙන්න එපා...අප්පච්චි...මගේ මහත්තයා...මගේ මහත්තයා..."
"මම ඔයා ළඟ ඉන්නවා භූමි...ම්ම්...සේනූ ඔයා ළඟනේ වස්තුව.."
" සේනූ..."
" ඒක එහෙම කරන්නේ නෑ නේද?"
සේනාශ්ගේ සෙලවීම් හමුවේ සිහිනයෙන් මිදුණු භූමි ඇසුවේ නිදිමතේමය.
" ඔය හීනෙන් කියව කියව ඇඩුව එකද...?ඒක වෙන්නේ නෑ ඉවසන් ඉන්න.."
මෙතෙක් වේලා සේනාශ්ට පිටුපා ඔහුගෙන් ඈත් වී නින්දෙහි උන් භූමි සේනාශ්ගේ පපුව අස්සට ගුලි වී දෑස් පියා ගනිද්දි සේනාශ් ඒ නිරුවත් සිරුර තවත් තමා වෙත තද කර ගත්තේය.
සති දෙකක් ගත වී තිබුණේ භූමිගේ සුපුරුදු නිහඩ බවින් ය.සේනාශ්ගේ සියළු වැඩ කටයුතු සිදු වූවේ භූමි අතිනි..නමුත් හැකි සෑම විටම සේනාශ්ව මගහැරියේය.
කෙතරම් කීවත් භූමි තමාගේ sex slave කියා..ඔහු අදවන තෙක්ම භූමි ඉදිරියේ ඔහුටම දමා ගත් සීමා නොබින්දේ තව දුරටත් ඔහුව ශාරීරිකව පෙලා දැමීමට නොහැකි නිසාය..භූමි සැබැවින්ම උන්නේ භාගෙට පණ නැතිවා මෙනි.ඔහු නිහඩය..ඔහු දරාගැනීමට නොහැකි තරම් නිහඩ හා සාමකාමීය.ඔහු හිටූ කීවොත් උන්නේය.කන්න කීවෝත් කෑවේය..ඔහු හරියටම කීවොත් සේනාශ්ගේ අතෙහි වූ remote controller එකකින් පාලනය වන රොබෝවෙකු මෙනි.
සේනාශ් ඔහුව කෙතරම් කතා කරවීමට උත්සහා කලත් සේනාශ් අසන ප්රශ්නයකට පිළිතුරක් ඇර ඔහු කතා කලේම නැති තරම් ය.සේනාශ් ඔහුව හිතෙන හිතෙන් සැරයට සිප ගත්තේය.භූමි ඔහේ සිටින්නේය.සේනාශ්ට අවැසි අයුරින් අතපත ගාන විට ඔහු ඔහේ ඇග පණ නැති කරගෙන උන්නේය.සේනාශ්ට එවැනි ක්රියා නිසා කේන්ති යද්දී බැනුම් අසාගෙන පාඩුවේ උන්නේය.
අද සේනාශ්ට භූමිව අවැසිම වෙද්දි ඔහු අසරණ විය.මුළු කාලය ඇතුලතම භූමි ඇද රෙදි මිරිකාගෙන ඉවත බලා ගත්තා විනා සේනාශ් දෙස බැලුවේ නැත.
" මොන හුත්තක් ද ඕයි ශිට්...මළකඳක් එක්ක හැමිනුනා වගේ..කරුමේ..." සේනාශ් අවසානයේ මගින් ඉවත් වූවේ කෝපයෙනි.
YOU ARE READING
රජෙකුගේ ප්රේමය
Fanfictionමෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වග...