Chapter 17

3.9K 530 247
                                    

සේනාශ් නිහඩවම මගදෙපස යන වාහන දෙස බලමින් වූවේ බර කල්පනාවකය.මදවේලාවක් ඔහු දෙස බලා උන් භූමිට සිතුනේ සේනාශ් නිල ඇදුම නොමැතිව උවද ඕනිවාටත් වඩා කඩවසම් හා පෞරුෂවත් බවයි.පොලිස් නිළඇදුම නොමැතිව formal dress එකකින් භූමි සේනාශ්ව දකින මුල් වතාව මෙය විය.

පොලිස් නිළඇදුම නොමැතිව formal dress එකකින් භූමි සේනාශ්ව දකින මුල් වතාව මෙය විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මොකද මහත්තයා ඔච්චර කල්පනාවක..?"

" භූමි ආයේ තමුසේ අර මිනිහට පේන්න ඉන්න එපා.."

" මං දැනන් හිටියේ නෑ ඉතින්..ඌ එතනයි කියලා..අනික ඇයි ඌට බයද..?"

" ඔව් ඉතින් මොලේ පුකේනේ තියෙන්නේ..ඒක මගේ ඔෆිස් එක..අනික රජයේ කාර්යාලයක්..ඒක recording දාලා තිබ්බ meeting එකක්..කඩාගෙන බිදගෙන ඇතුලට පැනලා..ඇත්තමයි මට.."

" සොරි ඕයි..දන්නේ නෑනේ මං ඉතින්.."

" අනික දෙවෙනි වතාව තමුසේ මාව ඉම්බේ ඌට පේන්න නේද..?"

" ඔව් මොකෝ තමුසේ ඌට බයද..?ඌට බය වෙන්න එපා ඕයි..ඕකා මං ළඟ ඉදියේ බල්ලෙක් වගේ..පොන්නයා..."

" භූමි කටවහා ගන්නවා..ආයේ තෝ මාත් එක්ක ඌ ගැන කතා කරන්න එපා..අනික ඔහොම මිනිස්සුන්ට අපහස කරන්න එපා..තමුසේ මට බොටම් උනා කියලා මං ඔහොම වචන තමුසෙට පාවිච්චි කරන්නේ නෑනේ..."

" ඔයාට දුකද ඔයාගේ සර්..."

" නෑ යකෝ නෑ..මට තෝ ඌ එක්ක හිටියා කියන එක ඉවසන්න බෑ..ඌ උඹේ ඇඟ දැක්කා කියන එක මතක් වෙද්දී ඉවසන්න බෑ..උඹේ කටින් ඒවා කියද්දි මට මරාගෙන මැරෙන්න හිතෙනවා..මට මැවී පේනවා ඕයි..අනික භූමි මොනා උනත් ඒ මං සර් කියලා සැලියුට් කරන මිනිහා..උගේ පෞද්ගලික ජීවිතේ මට අදාළ නෑ...ඒ නිසා මා එක්ක උගේ පෞද්ගලික ජීවිතේ දේවල් කියලා අපහස කරන්න එපා..මට ඌ මගේ සර් මිසක් වෙන එකෙක් නෙවෙයි..හැබැයි භූමි ඒක එහෙම වෙන්නේ උඹ ආයේ ඒ මිනිහා එක්ක සම්බන්ද නොවී ඉන්නතාක් විතරයි...හැබැයි නිකමට හරි ආය උඹ ඌ එක්ක සම්බන්ද උනොත් මං ඌවත් විනාස කරලා තෝවත් අමු අමුවේ මරණවා..ඒ නිසා ප්ලීස් මගේ රාජකාරි ජීවිතේ මිනිස්සු එක්ක පැටලෙන්නේ නැතුව ඉන්න.."

රජෙකුගේ ප්‍රේමයWhere stories live. Discover now