සේනාශ් නාන කාමරයට යන තෙක් බලා උන් භූමි සේනාශ්ගේ දුරකථනය ගෙන ක්‍රියා විරහිත කර තැබුවේය.
" ඔයාව ආරක්ෂා කරන්න මට කරන්න ඉතුරු උනේ මේක විතරයි සේනාශ්..."
සේනාශ් කාමරයේ වූ bathroom එකෙන් නා ගන්නා තෙක් භූමි අනෙක් කාමරයක වූ නානකාමරයට වැදුණි.
හොඳින් නාගත් භූමි සිය සිරුර පුරා perfume ගල්වා ගත්තේය.
" මේකා මේක ඇතුලේ මඟුලක් කරනවද මන්දා..?පුදුම හේදිල්ලක්නේ හෝදන්නේ..." තමාටම කියා ගත් භූමි ඇදට ගොඩ වූවේය.
නාගෙන තුවාය පිටින්ම ඇඳට ගොඩ වූ සේනාශ් දුටුවේ නින්දෙහි උන් භූමිවය.
" මූ යකෝ...දඩ ගෙවන්නම් කියලා මූ නිදි..මේවට තමා මට කේන්ති යන්නේ...සෑහෙන්න.."
" නැගිටපිය..බොරු කාරයා.." නමුත් මද වේලාවක් භූමි දෙස බලා උන් සේනාශ් කීවේ ඔහුට පහරක් ගසමිනි.
" ගහන්න එපා යකෝ..."
" බොරුවට නින්දේ වගේ ඉන්නේ...එහෙනම්..."
" හුහ්...මොනවද අරකේ අස්සේ ඉදන් අච්චර සුද්දකලේ..."
" තමුසේ වගේ හඩ්ඩෙක් නෙවෙයි මම...භාගෙට නාලා perfume උලලා..."
"තමුසේ බලන් හිටියද මං බාගෙට නාන්නේ කියලා..?"
" බලන් ඉන්න දෙයක් නෑ දන්නවා..මල පෙරේතයා..හඩ්ඩා..."
" සේනාශ්..."
" ම්ම්ම්..."
" සප්‍රයිස් එකක් ඕනිද..?"
" ඒ පාර මොන විදිහේ මරාලයක්ද..?"
" මේ.." භූමි කීවේ ඔහු පෙරවගෙන උන් ශීට් එක පසෙකට විසිකරමිනි.
" ඊව්...තමුසෙ නම් මහා ලැජ්ජා නැති මිනිහෙක් ඕයි...හෙළුවෙන්මයි ඉන්නේ..."
" ඇයි අවුල්ද..?" භූමි ඇසුවේ සේනාශ්ගේ තුවාය බුරුල් කරමිනි.නමුත් ඊට පෙර සේනාශ් භූමිගේ අතින් අල්ලා ගත්තේය.
" භූමි...ඔයා bottom වෙන්න කැමතිද..?"
" අකමැති උනත් ඔයා මට top වෙන්න දෙනවද..?"
" never..."
" එහෙනම් ප්‍රශ්න අහන්න එපා..."
" අකමැති නම් මේක මෙතනින් නවත්තමු භූමි...මං දන්නවා ඔයාට මේක අමාරුයි කියලා..."
YOU ARE READING
රජෙකුගේ ප්‍රේමය
Fanfictionමෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වග...