Chapter 12

4.4K 557 196
                                    

අදුරු වූ කාමරයට ඇතුළු වූ සේනාශ් භූමිව ඇතුලට තල්ලු කර දමා දොර වසා දැමුවේය.

" සේනාශ්..." භූමි කීවේ ඉක්මනින් නැගිට ගනිමිනි.

චටාස්....

චටාස්...

චටාස්...

චටාස්....

සේනාශ් හැරෙන හැරෙන පැත්‍තට භූමිගේ කනට ගැසුවේ තොල් පුපුරා ලේ ගලද්දීය.

" ඇයි...?" භූමි මුවෙහි පිරුණු ලේ කරා කෙල ගසමින් ඇසුවේ සේනාශ් දෙස කෙලින් බලමිනි.

" ඇයි...?මාත් තොගෙන් අහන්නේ ඇයි කියලා තමා යකෝ...?"

" උඹ මෙහෙම මට..."

චටාස්...

සේනාශ් භූමිට තවත් පාරක් ගැසුවේය.

" සේනාශ්...ගහනවා නම් ගහපං හේතුවක් කියලා..හේතුවක් නොදැන මං ගුටිකන්න ආස නෑ..."

" හේතුවද..?හේතුව තමා...උඹට මතකද බෙල්ලන්විල පාළු වත්තකයි සන්නස්වත්තේ එක ගෙදරකයි වගේ තැන් දොළහක උන දූෂණ සිද්දි 16..කෙල්ලෝ 16ක් මැරුණා දූෂණය වෙලා..එක කෙල්ලෙක්ගේ ගුද මාර්ගය ඇතුලේ සිකරට් කොට වලින් පිච්චුණු කැළැල් 25ක් තිබුණා..තව එකියකගේ යෝනී මාර්ගය ඇතුලේ බියර් ටින් ගබඩාවක් හදලා තිබුණා...තව කෙල්ලෙක්ගේ..."

" ඇති සේනාශ්...ඕවා කියන්න එපා...ප්ලීස්..."

" මොකද උඹ කරපු හපන්කම් අහන්න බැරිද..?නැත්තම උඹ මකපු සාක්ෂි මම හොයා ගත්තේ කොහොමද කියලා නිදහසේ හිතන්න ඕනිද..?"

භූමී සේනාශ්ගේ දෑස් මගහරිමින් අහක බලා ගත්තේය.

" මගේ දිහා බලපං...තිරිසනා...හපන්කම් මතක් වෙද්දි මූණ දෙන්න බැරිද තොට...ආහ් බැල්ලිගේ පුතෝ...මං අද තොට කියා දෙන්නම් ඒ කෙල්ලෝ 16ටම දැණුනු වේදනාව ගැන.." සේනාශ් කීවේ භූමිට තවත් කම්බුල් පහරවල් දෙක තුනක් ගසමිනි.

එය තරමක් විශාල කාමරයකි.කාමරයක් කියනවාට වඩා වධකාගරයකි.

කාමරයක් කියනවාට වඩා වධකාගරයකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
රජෙකුගේ ප්‍රේමයWhere stories live. Discover now