භූමිව දෝතින්ම තමාවෙත තුරුළු කරගත් සේනාශ් එක කකුලක් භූමිගේ අනෙක් කකුල මත පටලවා ගත්තේය.
භූමිගේ දෑත් සෙමින් සේනාශ් පිට පිරිමදිද්දී සේනාශ් හදිස්සියක් නැතිවම භූමිගේ දෙතොල් නිවිසැනසිල්ලේ සිප ගත්තේය.
මදවේලාවක් සිප ගන්නා සේනාශ් භූමිට හුස්ම ගැනීමට ඉඩදී නැවත ඒ දෙතොල් සිය මුව තුළට ගත්තේය.උඩු තොළ යටි තොළ මාරුවෙන් මාරුවට සිපගත් සේනාශ් භූමි දෙස බලා සිනහවක් පෑවේය.
අඩවන් වූ දෙනෙත් වලින් සේනාශ් දෙස බැලූ භූමි නැවත සේනාශ් දෙතොල් සිප ගන්න තෙක් බලා උන්නත් සේනාශ් උන්නේ භූමිගේ දෙතොල් දෙස බලමින් වෙනත් කල්පනාවකය.
" සේනූ..."
"ම්ම්ම්..."
"කිස් කරන්නකෝ මහත්තයා...අනේ...හෙමීට නැතුව හයියෙන්.."
සේනාශ් භූමි දෙස බලා සිනාසී ඒ නළල සිප ගත්තේය.
" හයියෙන් තව ඒවා පුළුවන් මගේ මැණිකට ඕනි නම්.."
සේනාශ් පපුවේ මවිල් වලින් අදිමින් භූමි සේනාශ්ගෙන් මුහුණ සගවා ගත්තේ රතු වෙමිනි.
" අප්පාගේ ලැජ්ජාවක් ඒක..කලින් කරලා නෑ වගේ..ඊයේ රෑත් මළකඳක් වගේ උන්නාට තමුසෙගේ inside එකම automatically wet වෙලා තිබුණේ...අයින් වෙන්න ආස නැති උනත් අයින් උනේ මගේ මූණ දිහාවත් නොබලා අහක බලාගෙන අඩන නිසා..අනික හපලම තොල් තුවාල වෙයි කියන බයට...හිතුවක්කාරකම...දැන් හයියෙන් කිස් කරන්න...දෙන්නේ තොට..."
"බනින්න එපා ඉතින්..හූම්..මගේ වේදනාව දන්නේ මමනේ...පහුගිය කාලෙටම නැතුව ඊයේ විතරක් එක පාර ඕනි උනේ..මං හිතන් හිටියේ ඔයා මට sex slave sex slave කිව්වට විහිළුවටත් මාව use කරන්නේ නැත්තේ අරකි එක්ක ඉන්න නිසා කියලා..මං නොමැරි මැරුණා මහත්තයා...අප්පච්චි හැමදාම ඔය දෙන්නාගේ ෆොටෝස් එව්වා...එක එක ඒවා කිව්වා...මට ඔයාව ඕනිවටත් වඩා ඕනි උනා..ඒත් මං දිහා අනුකම්පාවෙන් බලද්දි සති දෙක තුනටම එක වතාවක්වත් මගේ කකුල් අතරට නොඑද්දි මං ඉවසන් උන්නේ අමාරුවෙන්..යන්න එපා භූමි වෙනුවට මගේ බෝඩිම්කාරයා වියන් කියද්දී...මගේ අසරණකම මොන වගේද..?ඇයි මහත්තයා...ඇයි කියන්නකෝ ඔයත් මගේ අසරණකමින් ප්‍රයෝජන අරගෙන අන්තිමට මම දිහා අනුකම්පාවෙන් බැලුවේ..මං දිහා කවුරුත් අනුකම්පාවෙන් බලලා නෑ...ඔයා මා දිහා එහෙම බලනවට මං කැමතිත් නෑ.."
YOU ARE READING
රජෙකුගේ ප්‍රේමය
Fanfictionමෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වග...