කණ්ණාඩිය ඉස්සරහා හැඩවෙන සේනාශ් දෙස භූමි බලා උන්නේ ලෝභකමිනි.
"මොකෝ භූමි ඔහොම බලන් ඉන්නේ..?"
"ම්ම්හ්..ඔයා එන්න එන්න handsome වෙනවා..මං එන්න එන්න කැත වෙද්දි..බලන්න..දැන් මට අඩුම තනියම ඇදෙන් බැහැලා ඇවිදින්නවත් පුළුවන් ද කියලා.."
"කවුද කිව්වේ මගේ භූමියා කැතයි කියලා..?"
"කැතයිනේ..බලන්නකෝ හුලං පුම්බලා වගේ.."
"තව මාස දෙකයිනේ වස්තුව..ඉවසලා ඉන්න.." සේනාශ් කීවේ භූමි වෙත පැමිණ ඒ නළල සිප ගනිමිනි.
"අහ් ඒ කියන්නේ ඇත්තටම මං දැන් කැතයි කියලා නේද..?"
කට ඇදකරන් කෝපයෙන් තමා දෙස බලා සිටින භූමිව දුටු සේනාශ් හදවතින් දෙවියන් යැද්දේය.
"Oh god...save me..."
කෝපයෙන් පුපුරමින් තමා දෙස බලා සිටින භූමිගේ හිස අතගාන්න සේනාශ් අත දිගු කරත් ඊට පෙර මේසය උඩ තිබී භූමි අතට ගත් රත්තරං ඔරලෝසුව ඉක්මන් වී ඉන් පාරක් සේනාශ්ගේ නළලට වැදුණි.
"I am sorry babe..."
"No sorry...get out of my room..you fucking idiot king.."
භූමි බෙරිහන් දුන්නේ මුළු මාලිඟාවම දෙදෙරන්නය.මෙය සේනාශ්ට මෙන්ම මාළිගාවේ සේවකයන්ටද හුරු පුරුදු දෙයකි.සෑම උදෑසනකම කුමක් හෝ දෙයක් භූමිගේ තරහා අවුස්සවයි.එවිට බැනුම් අහන්නේ ඔවුන්ගේ අසරණ රජතුමා බව දන්නා සේවකයින් සිය රජතුමා වෙනුවෙන් සුසුම් හෙලුවේ කොයි සැමියත් බලු වෙනවා බිරිඳ ඉස්සරහදි.ඒක රටේ රජාට උනත් පොදු යැයි සිතමින් කට කොනින් සිනහා නගමිනි.
"This is my room bhoomi.."
"So who care...? if I say its my room..its my room..how dare you to say its your room...?"
"Ok ok..I'm sorry...all are yours..I'm your too..."
"ඒකනේ..මේ handsome මෝඩයා මගේනේ..කාටවත් දෙන්නේ නෑනේ මම ඔයාව..." කේන්තිය මොහොතින් අමතක කර දැමූ භූමි සුපුරුදු පරිදි සේනාශ්ගේ එක් වචනයකින් නිවුනේය.
භූමිව එක් වචනයකින් අවුලන්නත් නිවන්නත් පුළුවන් සේනාශ් හට මෙන්ම රටේම ප්රශ්න ඔලුවට ගෙන ඇවිලෙන සේනාශ්ව එක් ආදරණීය ස්පර්ශයකින් නිවිය හැක්කේ භූමිටය.
YOU ARE READING
රජෙකුගේ ප්රේමය
Fanfictionමෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වග...