සේනාශ් වූවේ ඔහුගේ කාර්යාලයේය.ඔහුගේ දෑස් කෝපයෙන් දිලිසෙමින් විය.
" සර්...Mr.නිලේෂ් ඇවිත්..." චන්ද්‍රසිරි කීවේ ඔහුට සැලියුට් කරමිනි.
" එන්න කියනවා..."
සේනාශ් කෝපයෙන් දත්මිටි කමින් කීවේ චන්ද්‍රසිරිද බියෙන් පසුපසට වෙද්දීය.
සැලියුට් කර ඔහු පසු නොබලාම නිලේෂ් වෙත දිව ගියේය.
" අම්මෝ සර්...අපේ සර් කේන්තියෙන් පුපුරන්න ඔන්න මෙන්න ඉන්නේ සර්...සර්ට වෙන වෙලේක එන්න බැරිද..?"
කිසිත් නොකි නිලේෂ් කට කොනින් සිනහා වී සේනාශ්ගේ කාර්යාල කාමරය වෙත පියමැන්නේය.
" මොකද හුත්තෝ ඩෝං ගිහින් කියලා ආරංචි උනා.."
නිලේෂ් දෙසද කෝපාන්විත බැල්මක් හෙලූ සේනාශ් ඉවත බලා ගත්තේය.ඔහුගේ දෑස් වටේ රතු වී ඇත.දෙතොල් හා කම්බුල් වෙව්ලමින් විය.
" මොකෝ ආදරණීය wifey පරාණේ අලුත් වීරක්‍රියාවක් කරලද බොසාට හිකෙන්නම..."
" මට තේරෙන්නේ නෑ බං මුං මෙච්චර ලස්සනට රගපාන්නේ කොහොමද කියලා..."
" මොකෝ උනේ...?"
" ඌ මාර submissive බං දැන්..ඌ උගේ මායම් සේරම දාලා මාව ඌට බැද ගන්නවා...ඌ පිස්සුවක් බං.. ඊයේ රෑ මං ඌව නොමරා මැරුවා යකෝ..සිහි නැති වෙනකල් හය වතාවක්..ඒත් මේ හුකන්නා මගේ backup file එකට ඊයේ රෑ කෙලියා..අද උදේ ඌ මාර ආදරණීය wife කෙනෙක් උනා..වෙලා මට වස දුන්නා.." සේනාශ් කීවේ ශොපින් බෑග් එකක තිබූ කිරි එකක් හා ෆයිල් එකක් නිලේෂ් වෙත දිගු කරමිනි.
Flashback
~~~~~~~~"සේනූ....සේනූවෝ....නැගිටින්නකෝ..."
" සේනූවෝ...නැගිටපියකෝ.." කතා කර තේරුමක් නෑ කියා තේරුම් ගත් භූමි සේනාශ්ට ඇදෙන් වැටෙන්නම පයින් ගැසුවේය.
" මොන හුත්තක්ද යකෝ මේ..." සේනාශ් කීවේ ඇස් පොඩි කර කර නැටිටිමිනි.
"නැගිටින්න එපැයි කතා කලාම..ඒකනේ ගැහුවේ..යන්න මූණ සෝදගන්න..මං රෙදි මැදලා ලෑස්ති කරන්නම්..." භූමි කීවේ සේනාශ්ගේ දෙතොලට සමනල හාදුවක් දෙමිනි
"ඔයාට මහන්සි නැද්ද..?ටිකක් නිදා ගන්න.."
" මං මේ ටොයිලට් යන්න බයේ ඉන්නේ...පස්ස දැවිල්ලයි..ඒත් ඉතින් මගේ මිනිහව ලස්සනට ලෑස්ති කරලා වැඩට යවන්න එපැයි...අම්මපා..තමුසේ ගැලපෙන්නේ පොලීසියට නෙවෙයි porn industry එකට.."
YOU ARE READING
රජෙකුගේ ප්‍රේමය
Fanfictionමෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වග...