නිවසට පැමිණ වාහනය නතර කල සේනාශ් ඉන් බැස්සත් භූමි තවමත් වාහනය තුලය.
" ඕයි බැහැපං..."
" වඩා..." කාරයේ දොර ඇර එබී බැලූ සේනාශ් වෙත දෑත් දිගු කල භූමි කීවේ සේනාශ් ඔරවද්දීය.
" ඩැඩී....." භූමි කීවේ කට උල් කරමිනි.
" තොට පුතේ අද දෙන්නම් ගිවිසුම් අලුතින් ලියවෙන්න..මෙන්න මෙහේ වරෙන්...බොරු හුරතලේ..."
භූමි සේනාශ්ගේ ගෙළෙහි එල්ලි කකුල් දෙක ඉන වටේ බැද ගත්තේය.
භූමිව උස්සගෙන ඇවිත් ඇදට දැමූ සේනාශ් තම ශර්ට් එකෙහි බොත්තම් ගැලවූවේ භූමි ඇදේ සිට ඒ දෙස බලා සිටියදීය.
" ගිවිසුම මතකනේ සේනුවෝ..ඔයාට ඕක කරන්න බෑ..."
" උඹට තිබුණා මාව අවුස්ස නොගෙන ඉන්න..."
" මං කොහෙද ඇවිස්සුවේ ඩැඩී..."
" ෂ්...."
කමිසය ගලවා විසි කල සේනාශ් ඇදට ගොඩ වන විට භූමි මදක් පසුපසට විත් ඇද විට්ටමට හේත්තු වී සේනාශ් දෙස බැලුවේය.
සේනාශ්ගේ නිරුවත් උඩුකය භූමිට තමාවම අමතක කරවීය.
අත් වල පිරුණු මස් ගොබ ගනව මදක් ඉස්සී තිබෙන පියයුරු හා සිරුර ගාණට දෙපසට බෙදෙමින් පපුවේ සිටම පහළට හරි කෙලින් රෝම වලින් ඇදුණු රේඛාව හා දෙපසින් යන්තම් මතුව තිබූ six pack එක සේනාශ්ට එක් කලේ පෞරුෂයකි.V අකුරේ හැඩයට පටන් ගෙන trouser එක තුළ සැගව ගිය රේඛාව ගෙන ආවේ සරාඟීත්වයකි.
" Do you like it baby..?" සේනාශ් ඇසුවේ භූමිගේ අතගෙන ඔහුගේ ඉන පෙදෙසින් තබමිනි.
" ම්ම්හ්.."
භූමිගේ නළලින් පටන් ගත්ත හාදුව කකුලේ මාපටැගිල්ල ළඟ නතර උනේ සේනාශ්ගේ සිප ගැනීම් හමුවේ ඔහු අඩපණ වෙද්දි.දවස තිස්සේ සපත්තු දාන් උන්නත් සේනාශ් හිරිකිතයක් නැතිව යටිපතුල් ඉඹින හැටි භූමි බලන් උන්නේ ආදරෙන්.
" ඕවා ඉඹින්න එපා ඕයි..."
" ඉන්නවකෝ පොඩ්ඩක්..ඔය භාගෙට ගැලවුන ඇදුම් ගලවලා දාපංකෝ.."
භූමිගේ කකුලෙහි මාපට ඇඟිල්ල මුව තුළට ගත් සේනාශ් එම කකුලම කිචි කවන්න ගත්තේ භූමි හිනා වෙවි දගලද්දි.
YOU ARE READING
රජෙකුගේ ප්‍රේමය
Fanfictionමෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වග...