Chapter 45

3.4K 505 130
                                    

සේනාශ් අතට භූමිගේ ඉන මිරිකී ගියේ භූමි සෙමින් සිය baby bump එක cover කර ගනිද්දීය.සේනාශ් මෙවැනි අවස්ථාවල පිස්සු වැටෙනවා කියා භූමි දැන උන්නේය.සේනාශ් කෙතරම් ප්‍රවේශම්කාරි වූවත් භූමි තම කුස උන් බිළිදාගේ ආරක්ෂාව අනතුරේ හෙලීමට අකමැති විය.

සේනාශ්ගේ හයියෙන් වැටෙන හුස්ම හඩ ඇසුනේ අශ්වයෙකු හති හලනවා වැනි හඩකි.ඔහුගේ දෙතොල් භූමිගේ ගෙළපිටු පස දුවද්දි භූමි තම සිරුර තවත් සේනාශ්ට වාරු කර ගත්තේය.

සේනාශ් උන්නේ අධික work load එකක හා stress එකකය.ඔහුට නිතරම භූමිව අවැසි විය.නමුත් ඔහු තමාව පාලනය කර ගන්නේ භූමිව ඕනෑවට වඩා තලාපෙලා දැමීමට අකමැති නිසා මෙන්ම ඔහු ගැබ්ගෙන ඇති නිසා වෙහෙස කිරීමට නොහැකි නිසාය.

භූමිගේ ගෙළෙහි යම් තැනක් දත් වලට අල්ලා ගත් සේනාශ් එහි hickey mark එකක් තැබුවේය.භූමි තවත් ගෙළ ඇඳකර සේනාශ්ට ඉඩ දුන්නෙ ඔහු සේනාශ්ගේ සලකුණු තම සිරුර මත තිබෙන එකට ආසා කල නිසාය.

"Don't try to fingering now senash..I didn't alow you to fuck me...we want to go...සේනාශ්ගේ අත සෙමින් භූමිගේ ලූස් පෑන්ට් එක හරහා යන්න උත්සහා කරද්දි භූමි එය වලකා ඒ අතගෙන තම පපුව මත තැබුවේය.

"Please give me a chance baby..for quick fuck.."

"ඔයා නිකන් දැන් මදකිපුණු ඇතෙක් වගේ." භූමි කීවේ සේනාශ් දෙසට මුහුණ හරව කම්බුලක් සිපගනිමිනි.

"හෙණ්ඩුව තියෙන්නේ මැණික ළඟනේ..ඕන වෙලාවක මේ ඇතා හීලෑ වෙනවා.."

"පිස්සූ රජා මගේ.."

"අහ්හ්හ්හ්..දෙයියෝ..සේනූහ්..රිදෙනවා..අම්මීහ්.."
සේනාශ්ගේ ඇඟිලි තුඩු වලට තම පිපිරි ගිය තනපුඩු මිරිකෙද්දි භූමි කෑ ගැසුවේ ඇස් වල කදුළු පිරෙද්දීය.

"මැණික..." සේනාශ් භූමිගෙන් ඉවත් වූවේ කලබලයෙනි.

"කොතනද රිදුනේ...මට සමාවෙන්න..මට control නැති උනා.."

"ඒකට කමක් නෑ..අපි යමු..ලෑස්ති වෙන්නකෝ.."

ලෑස්ති වී අවසන් වුණු සෙනාශ් බලා උන්නේ නානකාමරයට ගිය භූමි එනතුරය.

"යමු..චූටි තූ බරක් හැදුනානේ.."

"යමු..."සේනාශ් කීවේ භූමිගේ අතින් අල්ලා ගනිමිනි.

රජෙකුගේ ප්‍රේමයWhere stories live. Discover now