භූමිට අවැසි ලෙස ඉන්නට දුන් සේනාශ් ඔහේ උන්නේ භූමිව අල්ලන්නෙවත් නැතිවය.
" අනේ මහත්තයා..." භූමි කදුළු පිරි දෑසින් සේනාශ් දෙස බැලුවත් සේනාශ් උන්නේ සිවිලිම දෙස බලාගෙනය.
"මං මැරෙන්නම්...මං මැරිලා යන්නම්..ඉවරයිනේ...එතකොට ඔයාට කිසි ප්‍රශ්නයක් නෑනේ.."
"භූමි මේ..මට කියලා හුකාගන්නේ නැතුව ලෑස්ති වියන් අනිද්දට යන්න..ආයේ කියපං බලන්න යන්න බෑ අරකද මේකද කියලා...කට කඩනවා තොගේ මං.."
"සේනාශ්..."
"කට වහපං..ආයේ වචනයක් කතා කරන්න තහනම්.."
"මට බෑ..."
"භූමි...මං උඹට මේ අන්තිම හොදින් කියන්නේ...යන්න බැරි නම් ඉදපං...ආයේ ආත්මෙකට මං ලංකාවට එන්නේ නෑ...මට තෝව ඕනිම නෑ..එච්චරයි.."
"මට යන්න බෑ සේනාශ්..."
".........."
"සේනූහ්.."
"..........."
" දැන් ඔය හේතුවකටද අඩන්නේ භූමි..."
"සැර කරන්න එපා අනේ.."
"හරි...මට කියපංකෝ මැණික..ඇයි යන්න බැරි..?"
"ඒක අමාරුයිනේ සේනාශ්..ඔයාව ඒගොල්ලන්ට ඕනි..ඔයාගෙන් උරුමක්කාරයෙක් එගොල්ලන්ට ඕනි..මට දරුවෝ නෑ..ඔයාට අනිවාර්යයෙන්ම තව කසාඳයක් කර ගන්න වෙයි..මං කෝමද සේනාශ් දරාගන්නේ...මං නිකන්ම අවලංගු කාසියක් වෙද්දි මං කෝමද ඉවසන් ඔයාව වෙන කෙනෙකුට දීලා ඒ දිහා බලන් ඉන්නේ..ඒක අමාරුයි සේනූ...මට ආත්මාර්ථකාමි වෙන්න පුළුවන්..ඒකෙත් සීමාවක් තියෙනවා..ඔයාව මට වඩා ඒ රටට වටිනවා..ඒ රටේ අනාගතේම ඔයාගේ අතේ වෙද්දී මං කොහොමද ඒක එක්ක සෙල්ලම් කරන්නේ.."
"නොවෙන මඟුල් කතා කරන්න එපා ඕයි..මොන හුත්තක්ද මේ...නාහෙන් අඩාගත්ත ගමන්..වෙන කෙනෙක්ට අයිතිවෙයි..දරාගන්න බෑ..මොන කරුමයක්ද කියපංකෝ භූමි..මං කොහොමද උඹට දිව්රන්න ඕනි.."
"මට ඔයාව විශ්වාස නැතිව නෙවෙයි මහත්තයා.."
"අනේ භූමි..දැන් ඇති...හරි උඹට ඕනි විදිහට හැමදේම වෙයි..නාහෙන් අඩන්නේ නැතුව ඉදපං..හැබැයි භූමි මම ගියාට පස්සේ කෝල් කර කර අඩන්නයි හැමනෙන්නයි ගියොත් මං ආයේ ආත්මෙකට කෝල් එකක් ගන්නේ නෑ..ඉදලා බලපංකෝ ඇති වෙනකල්..."
YOU ARE READING
රජෙකුගේ ප්‍රේමය
Fanfictionමෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වග...