" භූ...භූමි....." සේනාශ් කෙල තලියක් ගිල්ලේ ඇස් දෙකත් විශාල කර භූමි දෙස බලමිනි." ඇයි මොකද මහත්තයා..?මීට කලින් මෙහෙම කාවවත් දැක්කේ නැද්ද..?" භූමි ඇසුවේ උපහාසාත්මකවය.
"න්...නෑ...මට ඔය වගේ වැඩ වලට වෙලාවක් තිබ්බේ නෑ භූමි..ඔයා දැන් ඔය නටන්න ලෑස්ති වෙන නාඩගම මොකක්ද..?"
" අයියෝ DIG මහත්තයෝ..ඔයාට මං ඔයාගේ ඉස්සරහා සම්පූර්ණ නිරුවතින් ඉදලත් හැඟීමක් දැනෙන්නේ නැද්ද..?"
සේනාශ් ඉවත බලා ගත්තේ කෝපයෙනි.
" ඇයි..?ඔයාට ඔයාගේ partnerව feel වෙන්නේ නැද්ද සේනාශ්..?"
" just stop bhoomi...wear it.. " සේනාශ් කීවේ තුවාය භූමි දෙසට විසි කරමිනි.
" I don't want Mr.DIG..."
භූමි කීවේ දොර පාමුල දණගසා ගනිමිනි.දණගාමින් සේනාශ් වෙත පැමිණි භූමි ඔහුගේ සපත්තුවේ සිට උඩට සිපුම් තැබුවේ සේනාශ් ගල් වී මෙන් බලා සිටියදීය.
සේනාශ්ගේ බෙල්ට් එක ගැලවූ භූමි එය සේනාශ් වෙත දිගුකලේය.
(Senash outfit)
" ගහන්න..."
" මොකක්..?"
" මට ගහන්න..."
" භූමී...." මෘදුව භූමිව ඇමතු සේනාශ් සෙමින් භූමිගේ හිසට අත තැබුවේ භූමිගේ ඇස් පියවෙද්දීය.
" ඔයාට ප්‍රශ්නයක්ද..?"
" මම ලොකු කම්පැනි එකක CEO කෙනෙක්..දවස තිස්සේ මට තියෙන්නේ ප්‍රශ්න තමා සේනාශ්..මං ඒ stress එක release කලේ එක එකා එක්ක ඉදලා...උන්ට වද දීලා...මට සල්ලාලයා කිව්වට වටේ යන එක මගේ සිරිත නෙවෙයි සේනාශ්...තමුසෙව බැන්දාට පස්සෙ මට වෙන උන් ළඟට යන්න බෑ..මං ට්‍රයි කලා..මට බෑ..ඒකට එක හේතුවක් මං මට දාගත්ත සීමා..අනිත් එක...... *මදක් නැවතී සිට* එදා තමුසේ මගේ අකමැත්තෙන් මාව යටකර ගත්තා..දැන් තමුසෙම මට මේකට උදව් කරනවා..."
YOU ARE READING
රජෙකුගේ ප්‍රේමය
Fanfictionමෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වග...