භූමි තවමත් ශීතකරණයේ ඉතිරිව තිබූ කිරි බෝතලය දෙස බැලුවේය.
" එහෙනම් ඔයා ඔයාගේ අන්තිම සීමාවත් පැන්නා අප්පච්චි..?" භූමි තමාටම කියා ගනිමින් කිරි බෝතලය සින්ක් එකට හැලුවේය.
[Phone conversation
" හෙලෝ..."
" මං උඹව මරණවා අප්පච්චි..අච්චර කියලත්...අච්චර කියලත් සේනාශ්ගේ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්න එපා කියලා උඹ ඇහුවේ නෑනේ...කොහේ හරි ලියලා තියාගනින් මං අද කිව්වා කියලා ඔයාගේ මරණේ සිද්ධ වෙන්නේ මගේ අතින්..එහෙම වෙන්න ඕනි නැත්නම් ඊට කලින් මාව මරපං..."
අනෙක් පසින් ඇසෙන පිළිකුල් සහගත සිනහව භූමි අසාගෙන උන්නේය.
" මොකෝ අද උඹේ කටේ සද්දේ වැඩි වෙලා..."
" තමුන් මගේ ඉවසීමේ අන්තිම සීමාවත් පැන්න නිසා..මං එදා ඔයාට කිව්වනේ එයාව ඔයාගේ වැඩ වලින් ඈත් කරලා තියන්නම් එයාට හීරීමක්වත් වෙන්න බෑ කියලා...කියන කියන හැම හුත්තම කරලත් උඹ ඌට මගේ අතින්ම වස දීලා මරණ්න හැදුවේ මොන හයියකින්ද..?"
" අනේ පලයං පොන්නයා යන්න..සේනාශ්ට කකුල් පළල් කරලා උගේ කීකරු බල්ලා උන උඹට මං බයවෙයිද යකෝ...මොනා උනත් මට දුකයි මගේ මෝඩකමට තෝව ඌට බන්දලා දීලා මගේ loyal dogව නැති කරගත්තද කියලත්...කරන්න පුළුවන් දෙයක් කරපං..උඹට මගේ මයිලක්වත් හොලවන්න බෑ..."
"දැන් පසුතැවිලා වැඩක් නෑ තමා..උඹ උඹේ ජිවිතේ කරගත්ත ලොකුම ගොංකම තමා ඒක..."
" හ්ඃ..හඃ...බලන් ඉදපංකෝ..තොට ආයේ මගේ ළඟට එන්න වෙයි...මොකද සේනාශ් ජනා..."
" දෙන්න බලපංකෝ ඔය හුත්*ට මගේ මිනිහව..ඌ මගේ කියන්නේ මගේ කියන එක..කරන්න පුළුවන් දෙයක් කරපං..අනික මං උඹ කියන කියන විදිහට නැටුවත් සේනාශ් එහෙම නැටවෙන එකෙක් නෙවෙයි..."
End]
භූමිට වෙනදාට වඩා ශක්තියක් දැනුනේ ඇයි දැයි ඔහුටත් පුදුමය.
" චූටි මහත්තයා ඔය කොහෙද යන්නේ...?" කුස්සිය දොරෙන් එළියට බැසි භූමිගෙන් මල්ලිකා ඇසුවේ පුදුමයෙනි.
" පොඩ්ඩක් පාරට...."
" ඔහොම...?" මල්ලිකා ඇසුවේ භූමිගේ හිසේ සිට පාදාන්තය දක්වාම පරික්ෂා කරමිනි.
YOU ARE READING
රජෙකුගේ ප්‍රේමය
Fanfictionමෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වග...