දන්නවනේ සීන් එක වෝනින් නැත. ස්කිප් කරම්න එපා ස්ටෝරියේ වැදගත් පොයින්ට්ස් කීපයක් මිස් වෙයි 🥵🙈🙉🙊💦💥
රයන් කියන්නේ ගොඩාක් කඩවසම් කොල්ලෙක් කියන එක තමා කේශ්ගේ හිතේ වැඩ කලේ...අම්මෝ ඒ ලුක් එක...ආදරේ වුනත් පොඩි බයක් හිතේ හටගත්තා රශ්ට කැමති දේ එයාට ඒ විදියට දෙන්න පුළුවන් වෙයිදත් කියලා....එයා කෙල්ලෙක් නෙවේ...එයාට අත්දැකීම් නෑ...රයන්ටත් අළුත් අත්දැකීමක් කිව්වට එයාට මේ ගැන නික්ට වඩා මොනාමහරිම පලපුරුද්දක් ඇති...
"මනෝ ලෝකෙට යන්නේ මොකෝ බන් කොයි වෙලේත්?...බලන්න බැරි තරම් මම කැතද තමුසේ මූණ වහගත්තේ?...බලපන් මන් අමාරුවෙන් හදාගත්තු සික්ස් පැක් එකත් අපරාදේ...ඕක දැකලා මූණ වහගත්ත එකෙක් දැක්කමයි..." කේශ් මූණ වහගත්තු අත් එහාට කරලා රයන් දිහා බලාගෙන කල්පනා ලෝකෙට වැටිලා ඉන්නවා දැකලා එයා කියනකොට අරයා තව ටිකක් රතු වෙලා ගියා...මොනා අහනවද මන්දා...
"ඔයා ලස්සනයි...මට ඔයා වගේ ජිම් ගිහින් හදාගත්තු බොඩියක් නැහැ අයියේ..මට ලැජ්ජයි...බයයි ඔයා හොයන සතුට මට දෙන්න බැරි වෙයි කියලා...මට මේ දේවල් ආගන්තුකයි..ඔයයි මායි කිස් කරලා තියෙන්නෙත් එක පාරයි හරියට...ආකර්ශනය ආදරය අපි අතර තිබ්බත් ඇත්තටම අපි ස්ටෙප් එකක් ඉස්සරහට යනකොට ඒ අදහස් වෙනස් වෙයිද?...මන් බෑ කියලා නෙවේ කියන්නේ...මටත් ඕන...ඒත් ඔයා බලාපොරොත්තු වෙන සතුට මට දෙන්න බැරි වුනොත් අයියේ...එතකොට මොකක් වෙයිද?..."
කේශ් හැඟුම්බරව කියනකොට රයන් කලේ එයාගෙයි කේශ්ගෙයි ෆෝන්ස් ස්ව්ච් ඕෆ් කරලා බෙඩ් සයිඩ් ටේබල් එක උඩින් තියෙන එක...ඊට පස්සේ එයා ලාච්චුවකින් කොන්ඩම් පැකට්ස් කීපයක් එක්ක තව මොනාහරි බෝතලයක් අරගන්නවා කේශ් දැක්කා...රතු වුනා එයාව...
ඊට පස්සේ එයා කේශ් ලඟින් වාඩිවෙලා කොල්ලාගේ මූණ දෝතට අරන්....
"අහන්න කේශ්...ඔයාගෙන් බලෙන් කිසි දෙයක් මට ඕන නෑ...මේක වෙන්නේ අපි දෙන්නගෙම කැමැත්තෙන්...උවමනාවට...ආදරේ නිසා...ඔයාගේ අඩුපාඩු වලට ඔයාව අහක දාන්න ඕන නම් ඇඳට යනකම් ඉන්න ඕන නෑ...ඔයාගේ ලස්සන මන් කලින්ම දැක්කේ ඔයාව පලවෙනි වතාවට දැක්කාම...තමුසේ කොහොමත් ලස්සනයි...මෙච්චර ලස්සන අහිංසක රූපයක් මන් මීට කලින් දැක්කේ එක පාරයි...එක්කෙනෙක්...එයා අද නෑ...ඒකෙන් වැඩක් නෑ...ඔයා බය වෙන්නෙපා...ඔයාට රිදෙයි...මන් මට ඕන දේ ඔයාට කොහොම රිදුනත් කමක් නෑ කියලා ගන්නෙ නැහැ වස්තුව...ඔයාත් මන් ඕන දෙයක් කලාවේ කියලා ඉවසන්න ඕන නෑ...අපි දෙන්නම මේකෙන් සතුටු වෙන්න ඕන...රිලේශන්ශිප් එහෙකට ආදරය විතරක්ම මදී...අද අපි අතර කායිකව ඇතිවන විශ්වාසය එකක් විතරයි...ඒක විතරකුත් මදි...හිතේ ඇතිවෙන විශ්වාසය ගොඩාක් වටිනවා...බැදීමක් ශක්තිමත් කරනවා..මන් ඔයාට අඩුම වේදනාවක් දෙන්න උපරිම උත්සාහ කරන්නම්...ඔයාත් වේදනාවෙන් එහාට ලැබෙන සතුට ගැන හිත යොමු කරන්න...අපි දෙන්නටම මේක අලුත්...ඉතින් ඔයා ගැන හීන මානෙකින් ඉන්නෙපා කේශ්..මන් මගේ උපරිමේ දෙන්නම්...ඔයත් එහෙම කරන්න...ටීම් වර්ක් එකක් මේක..."
YOU ARE READING
Campus Crush (Complete)✔️
Non-Fictionඑයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්...