කැහ්..කැහ්...ඕතරීට ලොකු කැස්සක් ආවා...👀🤭🤣ඔන්න ඉතින් ලිව්වා වෙනස් එකක්...රෝල්ප්ලේ ගැන නොතේරුන අයට කියන්න තියෙන්නේ ඒක සමහර අය සෙක්ස් වලදි කරන්න කැමති දෙයක්...චරිත දෙකක් මවාගෙන ඒ චරිත අනුව රඟපාලා ඒ දේ කරන්න කැමති අය ඉන්නවා...සමහර අය ඒ චරිත අනුව ගැලපෙන කිට්ස් එහෙමත් අඳිනවා....එක එක්කෙනාගේ කැමැත්ත සහ කම්ෆර්ට් ලෙවල් එක මත ඒක සිද්ද වෙන්නේ.....මම එක වගේ සීන්ස් ලියන්න අකමැති...මගේ පොත් තුනේම තියෙන මේ වගේ අවස්ථා එකිනෙකට වෙනස්...ඉතින් වෙනස් එකක් ලියන්න ට්‍රයි කලා... කියවලා බලන්න 🤩😘💝💦👀🔥❤
මේ අතර අනුහස් ජීවිතයත් මරණයත් අතර සටනක නියැළුනා ICU එක ඇතුලෙදී....නමුත් අගස්ත්‍යගේ උපදෙස් අනුව එයාගේ ජීවිතේ බේරගන්න තමා වෛද්‍යවරුන්ගේ දැඩි උත්සාහය...එම් අනුහස්ව බලන්න දැඩි ආරක්ෂාවක් යොදා තිබ්බ හොස්පිටල් එකට ගියේ හොරෙන් වගේ..වෙස් වලාගෙන....ඒත් ICU එක ලඟට යන්න නම් ලැබුනේ නෑ එයාට ගිහින් අතේ මාට්ටු වෙන්න බැරි නිසා....එයා දැනගත්තා අනුහස් තාම පණ පිටින් කියන එක...ඒක අහලා එම්ට සතුටක්වත් දුකක්වත් හිතුනේ නැහැ....
එම් ඩෑන්ව කැන්ඩි වලට අඬගහගෙන තිබුනා සහයෝගයට...එම්ට සිද්ද වුනා රයන් ගැන ඇත්ත වගේම නික් ගැනත් සමහර කරුණු කාරණා ඩෑන්ට කියන්න...ඩෑන් කියන්නේ එම්ගේ සහයට ඩැනී...නමුත් සම්පූර්ණ කතාව නොකියන්න එම් වග බලාගත්තේ අන්තිම මොහොතේ පවා පැත්ත මාරු කරන එවුන් එමට නිසා...ඩෑන් කියන්නේ ඇස් පියාගෙන වුනත් එම්ව ශුවර් කරන පොරක්...කැම්පස් එන්න කලින් යන්තම් දැන අඳුනගෙන හිටපු දෙන්නා යුනි එකේදී පට්ට බොකු වුනා....
"එම් උබට හොඳටම ශුවර්ද අපි මේක කරන්නම ඕන කියලා??..පැනගෙන කැන්ඩි වලට ආවට මේක රිස්කි වැඩක් බන්...හිරේ විලංගුවේ වැටෙයි කියලා බයයි මට..."
එම් එයාගේ අරමුණ කෙටියෙන් කීවම ඩෑන් බය වුනා...එයාලා ප්ලෑන් එක ගැන කතා කරගත්තේ නුවර සුපිරි හෝටලයක ඉඳලා...එම් අර මිනිහා හම්බුන ගමන් දුවගෙන ආවේ ඩෑන් ලඟට....එම් හුඟාක් පරිස්සම් වුනා...ඌ හැම එකා දිහා බැලුවෙම සැකෙන්...නික් අර හට් එකට ආමී එකේ එවුන් ගෙන්නවපු එක එයාගේ සැකයට බඳුන් වුනා...ඒ කියන්නේ නික් රයන්ගේ ඇත්ත දන්නවා විතරක් නෙවේ රයන්ගේ යුනිට් එක හෝ ආමී එකේ කට්ටිය එක්ක කොහොමහරි සම්බන්ධයි...එම් සෆ්රාස් රයන්ව ලඟින් ඇසුරු කරන විත්තිය දැනන් හිටියත් උන්ගේ මරා ගැනිල්ල බොරු බව දැනන් හිටියත් එයා CID කියන එක දැනගත්තේ වාග්ලගේ පොට් එකේදී එයා රයන් එක්ක මතු වුනාමයි....
YOU ARE READING
Campus Crush (Complete)✔️
Non-Fictionඑයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්‍රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්...