කේශ් මහ හඩින් අඩනවා ඇහුන රශ් බාතෲම් එකේ දොරට ගහන්න ගත්තා...දොරට තට්ටු කරන වේගෙට සමගාමීව කේශ්ගේ හැඩුම් වේගෙයත් වැඩි වුනා..
"තමුසේ මොකද මේ අඩන්නේ ගෑණී මැරිලා වගේ...අරිනවා මේ දොර කේශ්...දෙපාර තුන් පාර කියන්න ඉඩ තියන්න එපා මට...."
"මට බෑ....ඔයා මගේ ජීවිතේ විනාස කලා අයියේ...තමුසේ මහ මොකෙක්ද මන්දා...මන් කොච්චර විශ්වාස කලාද ඔයාව...ඔයා අන්තිමට මගේ ආත්මය උදුරගත්තා...කෙල්ලෙක්ට විතරක් නෙමේ අයියේ කොල්ලෙක්ට ගරුත්වය වටිනවා...ඇයි මට මෙහෙම කලේ රශ්...මන් ඔයාට මොන වරදක් කලාටද?..."
කේශ් බාතෲම් එකේ දොර පාමුල වැටිලා වේගෙන් හුස්ම උඩට අදිමින් අඩන්න ගත්තේ වේදනාවෙන්....දරාගන්න බෑ රශ් අතින් එයාට වරදක් වුන එක...එයා බෙඩ් ශීට් එකේ වාටිය තදින් මිරිකගමින් නොනවත්වා හැඩුවා....
"තමුසෙට මන් මේ හොදින් කියන්නේ...ඇරපිය යකෝ දොර...ඊයේ රෑ උබට මන් ගැහුවේ එක කම්මුල් පාරයි...උබ මට දොර දැන් අරින්නෙ නැතුව මන් මේක ඇරගෙන ආවොත් උබ මගෙන් හොඳ කෑමක් කනවා කේශ්...උබ හරියට මගෙ යකා දැකලා නෑ....ඇරපන්...මන් තොට ආයේ කියන්නෙ නෑ..."
රයන්ට උදේ පාන්දරම යක්ශයා ආවේස වෙලා...මොහොතකින් බාතෲම් එකේ දොර අන්ලොක් වුනාම රශ්ගේ ඉස්සරහට ආවේ බෙඩ් ශීට් එක දෝතින්ම මිරිකගෙන ඉකි ගහමින් අඩන කේශ්ව...රයන් ඇතුලට ගිහින් කොල්ලව බාතෲම් එකේ සින්ක් එකට තද කරගත්තේ නික් තවත් බය වෙලා හයියෙන් අඩද්දී....
"උබ ඊයේ රෑ හොඳට කෙදිරි ගාලා සැපක් අරන් මටත් සැප දීලා දැන් අඩනවා වැලහින්න වගේ....මොකක්ද බන් උබලගේ දෙබිඩි ජීවිත....මොකද දැන් අඩන්නේ...උබගේ කැමැත්තෙන් උබගේ ඉල්ලීමට එහෙම දෙයක් අපි අතර වුනේ....මන් උබට ඒක වෙන්න කලින්ම වෝන් කලා උබට උදේට මේක මතක නොතිබ්බොත් උබව මරනවා කියලා...උබට මන් කිව්වා උබ මට චෝදනා කරයි කියලා...උබේ කැමැත්තෙන් උබේ උවමනාවට වෙච්ච දේට මමද යකෝ වැරදී...මන් ප්ලේබෝයි නිසා මන් උබව යූස් කලා...උබ අහිංසක නිසා උබ මට යට වෙලා දුක් වින්දා...දැන් ඒකද උබේ කදුලු කතාව...ආහ්...කතා කරපන්...ඒකද උබ දැන් රට වටේ කිය කිය යන්න හදන්නේ..."
KAMU SEDANG MEMBACA
Campus Crush (Complete)✔️
Nonfiksiඑයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්...