තෙවන කොටස 03
( I miss you )😍😁
දවස පුරාවටම ෂාන් කාමරයට වී හඩන්නට විය.. ෂාන්ගේ මව කෑමට කතා කරත් ෂාන් දොර වසාගෙන ඇදට වී සිටියේය...
"ඒත් හෙට මට ආපහු university එකට යන්නම වෙනවා අලුත් නිසා නිවාඩු ගන්නත් බෑ.. යීබෝ කොහොම වෙයිද..?
මං මොකද කරන්නේ.. මට තේරෙන්නේ නෑ..ඒ හැගීම් බොරුවක් නෙවෙයි..ඒ බොදවුනු මුහුන මතක් වන විට ෂාන්ගේ පපුව වේදනා විදින්නට විය.. ෂාන් අවුල් සහගත සිතුවිලි අතර අතරමං වීය.
ඊටත් වඩා තමාගේ හැගීම් හංගන්නට වූ නිසා ෂාන්ගේ හදවත වේදනා විදින්නට විය.___________________________
යීබෝ බොදවුනු මූන සමග ඇති වෙනතුරු වතුර යටට වී නාන්නට විය.
" හොදයි ෂියාඕ ෂාන් ඔයා මං එක්ක සෙල්ලම් කරානේ..හරි දැන් ඔයාගේ වාරෙ ඔයාට කවදාවත් ආපහු මං එක්ක මගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්න බෑ.. අපි බලමු.. යීබෝ සීතල සිතුවිලිවලින් හදවත බලෙන්ම වහගත්තේය..
____________________
පසුදා උදෑසන ෂාන් අවදි වී තම හැගීම් සියල්ල යටපත් කරගෙන University බලා යන්නට විය. රැය පුරා හැඩූ මුහුන රතු වී තිබිනි.. උදෑසන ආහාරය ද මවගේ බල කිරීම මත රැගෙන ආවේය. නමුත් ආහාර ගැනීමට තරම් මානසිකත්වයක් නොවීය. සිදු වූ සිදුවීම් සියල්ලම හිසට අකුණක් පාත් වූවා සේ දැනිනි.. university දොරටුවට පැමිණ විටම වේගයෙන් bike එකක් ෂාන් පසුකර ඇතුලු විය.." ohh shitttt.... මොකාද උදෙන්ම මෙහෙම යන්නේ..
සිදු වූ දෙය පිළිබදව ඇස් යොමු කල ෂාන් දුටුවේ යීබෝ bike එකෙන් බහින බවයි. යීබෝ ෂාන් දෙස බැලුවේවත් නැත. ෂාන් පසු කරමින් යන්නට ගියේය.. ෂාන් ද පන්තිය තුළට යන්නට විය..
"Gd morning sir .,
"Morning ළමයි..
ඉතින් මොකද සර් ආවෙ නැත්තේ ඔයා.. ?
ෂාන් පිළිතුරු නොදී සිටින්නට වීය.
ෂාන්ගේ දෑස් යීබෝ දෙස බැලූවත් එම පුටුව හිස්වීය. නමුත් ෂාන් යීබෝ දුටුව බව පැහැදිලිය..
" හොදයි ළමයි අද ඔයාලා මං එක්ක Art room එකට යන්න ඕනි. ඔයාලා අදින්න පටන් ගන්න වෙනවා මං එක්ක අද සිට.
"දෙවන පැයේදී මාව ART ROOM එකේදි හමුවෙන්න. "
YOU ARE READING
My Little King ( YIZHAN FF✔️🔚)
Fanfictionමොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️