My little King🦁🦁
දහවෙනි කොටස-10
( අතීතය )
.
.
.
.
.
මැදියම් රැය ලගා විය..
යීබෝගේ තුරුලට වී ෂාන් ගුලිවන්නට විය..
ෂාන්ගේ මුවින් කෙදිරියක් පිටවිය.." ම්ම්ම්ම්ම්.... මගේ ඔලුව...බෝදී... මගෙ බෝදී.....බෝබෝ..........
" මං ලග ඉන්නවා බනී... ඉන්නවා ... ඔයාගෙ ලගම..
ෂාන්ගේ උන ගතිය තවත් වැඩි වී ඇති බවක් යීබෝට හැගිනි..
යීබෝ නැගිට සීතල වතුර රැගෙන නැවත ෂාන්ගේ නලල වටා රෙදි කැබැල්ලක් පොගවා තබා,
කුඩා towel එකෙන් බෙල්ල සහ අත් මෘදුව පිසදැම්මේය ..." අනේ බනී ඉක්මනින් හොද වෙන්න..
ඔයා අමාරුවෙන් ඉන්නව දකිනකොට මගේ පපුව පිච්චෙනවා...
ඔයා ලෙඩ වෙන එක මට දරාගන්න බෑ..
Plzzzz මගේ බනී..."යීබෝ හැඩූ නිසාම ඇස් මූන රතුවී තිබුණි..
__________________________________
රැය පහන් වන්නට විය..
යීබෝ බිම වාඩි වී ෂාන්ගේ ඇගිලි වටා තම ඇගිලි බැද ෂාන්ගේ ඇගිලි සහ පිට අත්ල සිපගත්තේය...
ෂාන්ගේ අත මූනට තබාගෙන ඇදට බරවී ෂාන්ගේ මලානික වී ඇති මුහුන දෙස බලා සිටියේය..
යීබෝගේ හදවත පුදුම තරම් වේදනාවකින් පසුවිය..
.
.
.
.
ෂාන්ගේ ඇස් කදුලින් බරවිය..
පාන්දර ඇස් ඇරුනු විට ෂාන් දැක්කේ තම අත බදාගෙන ඇද පාමුල ඉන්න යීබෝවයි..
ෂාන්ගේ නලලෙ තිබූ රෙදි කැබැල්ලෙන් ෂාන් තේරුම් ගත්තේ තමන්ට උන සෑදී ඇති බවකි..
ඒත් යීබෝ ඇද පාමුල දුටු විට එය තවත් පැහැදිලි විය..
තමා පිලිබදව මේ තරම් වද වෙන තරමේ ආදරයක් යීබෝ තුළ තිබෙන බව දුටු ෂාන් තුළ අසීමිත සතුටක් ඇති විය...________________________________
තම හිසකෙස් හා මුහුන වටා දැනෙන සියුම් ස්පර්ශයක් සමග යීබෝ සෙමින් ඇස් ඇරියේය...
" බනී....????
Are you ok???
" කොහොමද ඔයාට.. ???
යීබෝ තම අත ෂාන්ගේ නලලත තබා ෂාන් පරීක්ෂා කලේය.."හ්ම්ම්ම්ම් උනනම් අඩුවෙලා...
මම ගොඩක් බය වුනා..
ඔයාට උන බැස්සේ නැත්නම් hospital admit කරන්න වෙනව කිව්වා..." දැන් කොහොමද ..??
ඔයාට බඩගිනීද..??
ඔලුව තාම රිදෙනවද???
කැරකිල්ල තියනවද??
වතුර ටිකක් දෙන්නද???
YOU ARE READING
My Little King ( YIZHAN FF✔️🔚)
Fanfictionමොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️