11 ( ඒ වේදනාත්මක මොහොත )

1.1K 161 4
                                    

My Little King🦁🦁

එකලොස්වෙනි කොටස-11
(That painful moment )
.
.
.
.
.
~Feedback continuing~

Ahhhhhhh එයා කෙල්ලො එක්ක හිනාව දානවා නේද??
Ohhh ඒ හිනාව...
හා පැටියෙක් වගේ දත් දෙකකුත් තියාගෙන..
හරිම cute..🤩
ඒත් මොකටද මේ සක්කරවට්ටම් එක්ක හිනාවෙන්නේ.. ???

දැන්ම ඔයා මගේ කියලා අගවන්න ඕනි..
නැත්නම් දුරදිග යනවා මේවා.
වටේට සිරික්කිය පාන්න ගියාම..

" හොදයි ඔයාලා විවේක ගන්න.. මම ඉක්මනින් එන්නම්..."

එයා යනවා නේද..
මං ඉක්මනින් නැගිටලා එයාට පේන්නේ නැතිවෙන්න පස්සෙන් ගියා..
ඉන්නකෝ බනී මං ඔයාව අල්ල ගන්නම් ...
වටේටම හිනා වුනාට..
ඔය හිනාව මගෙ විතරයි...
එයාගෙ පස්සෙන් හිමීට ගිය මාව එයා දකුණට හැරුන ගමන් මාට්ටු උනා..

"යීබෝ කුමක්ද.. මං බය වුනා.. ඔයා ඇයි මගේ පස්සෙන් එන්නේ.."

මං එයාගේ මැණික් කටුවෙන් අල්ලා ගත්තා..
මෙයා මට බයයි ද..මේ තරමටම..
ඉන්නකෝ මං තව ටිකක් බය කරලා තියාගන්නම්.

" මොකක්ද වෙලා තියෙන්නේ ඇයි.... ඇයි ... ඔයා

ඒ දගකාර Lips ගිලින්නමයි මට හිතෙන්නේ..😍

දෙවියනේ තවනම් බෑ..
මම kiss එකක් දෙන්නද...
ඉවසපං අවයව.. ඉවසපං

මට සතුටු හිතුණි..
එයා ගල් වෙලා ඇස් පියාගෙන ඉන්නවා..
මං kiss කරනකං ද එයා බලාගෙන ඉන්නේ😬

මෙතන ඒක කරන්න පුළුවන් තැනැක්‍ද..
මෝඩ බනී...
හපන්න හිතෙනවා මට මූන..

ඉන්නවකෝ කෙල්ලො එක්ක හිනා වුනාට මං කියන්නම් හොදට ඔයාට..

" පලවෙනි දවසෙම පන්තියේ කෙල්ලො එක්ක ආලවන්ත හැගීම් පාන ගුරුවරයෙක් ද ඔයා...

මට මීට වඩා බනින්න පුළුවන් ඒත් මං ආස හපන්න.
කොයිවෙලේ හරි එහෙම කරනවා ආපහු කොමල පෑවොත් වටේට..
ඔයා මගේ විතරයි..

එයා එතකොටම ඇස් ඇරියා..
පුදුමත්වෙලා..

" විකාරද.. එහෙම නෙවෙයි.. මං උත්සහ කලේ සුහද වෙන්න..

මොකා වෙන්න..
මාව යකා වෙන්නේ එතකොට..😡

ආපහු කෙල්ලො එක්ක හුරතල් වෙන්න තියාගන්න එපා කියලා මං එතනින් ඉක්මනින්ම ආවා.

My Little King ( YIZHAN FF✔️🔚) Where stories live. Discover now