My Little King🦁🦁
.
.
.
.
.
විසිහතරවෙනි කොටස-24
( රළ රැලි අතර )
.
.
.
යූබින් ෂාන් කලින් පැමණ හැඩූ මුහුදු වෙරළට දෙදෙනා රැගෙන ආවේය...
ෂාන් යීබෝ දෙස ආදරයෙන් බැලීය..
යීබෝගේ ඇගිලි අතරින් තම ඇගිලි රැගෙන යීබෝගේ දෑසට බරවිය.." බෝදි... ඔයා හිතලමද මෙහෙට ආවේ...???
" හ්ම්ම්ම්ම් .මං දන්නවා ඔයා ආසම තැනක් කියලා Beach එක.." ඔයා කොහොමද බෝ මේ තරම් මාව තේරුම් ගත්තේ...??
" මම තේරුම් ගන්නේ නැතුව වෙන කවුද බනී ඔයාව තේරුම් ගන්නේ.. ?දෙදෙනා තම පාවහන් ගලවා කාර් එකෙන් බැස්සේය...
යූබීන් ද එලියට ඇවිත් වාහනය හේත්තු වීය.." Mr. king මම ඉන්නම් ... ඔයාලා ගිහින් විනෝද වෙන්න ..
ෂාන් යීබෝ සමග වෙරළ දෙසට ඇවිද ගියේය...
වෙරළට ලං වෙත්ම යීබෝගේ අත අතහැර දුවමින් වතුරට බැස්සේය..." බෝදී බෝදී එන්නකෝ...???
මං ලගට එන්න.. යීබෝ ද ෂාන් වෙතට ගොස් වතුරට බැසීය...වැල්ලට ගසා එන මුහුදු රළ මතට පනිමින් දෙදෙනා සෙල්ලම් කරන්නට විය...
ෂාන් යීබෝගේ අතින් ඇද තමා ලගට ගත්තේය.. රළ පහර වෙරළ තුළ අතුරුදහන් වෙද්දී නැවත රළ පහරක් ඒමට පෙර යීබෝගේ දෙතොල් සිපගන්නට විය...
යීබෝ ෂාන්ගේ ඉනෙන් අල්ලා ඉහලට එසවීය... ෂාන් යීබෝගේ කරවටා අත දමා නැවත දෙදෙනා සිපගත්තේය..
එකවරම රළ පහලක් පැමිණ දෙදෙනාගේ ඔලුව තෙක් වැසී දෙදෙනාම නැහැවිණි..
දෙදෙනාගේ දෙතොල් අතර රැඳි ලවන රස දෙදෙනාටම දැනිනි.. ඒ සමගම දෙදෙනාම හිනා වූ අතර ෂාන් යීබෝගේ උරහිස මත මුහුන හොවා ගත්තේය...නැවත යීබෝගේ දෑස් දෙස බැලීය...
" බෝදී... මං ඔයාට පනටත් වඩා ආදරෙයි ...♥️♥️♥️♥️
" මමත් බනී... ඒ වගෙම ඔයාට ආදරෙයි 💚💚💚💚
" පසුව දෙදෙනා වතුරෙන් එලියට විත් රැල්ල සමග දුවමින් සෙල්ලම් කලේය...
ෂාන් වෙරල දිගේ දුවන්නට පටන් ගත් අතර යීබෝ ෂාන් පසුපස දිව ගියේය...
මද දුරක් දුව ෂාන්ව අල්ලාගත්තේය .නැවත් ඉනෙන් අල්ලා ඉදලට ඔසවා ගෙන දෙතොල් මත හාදුවක් තැබීය..
පසුව දෙදෙනා වැලි මත වාඩි වී ඈත ක්ෂිතිජය දෙස බලා සිටින්නට විය..
YOU ARE READING
My Little King ( YIZHAN FF✔️🔚)
Fanfictionමොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️