36- ( Romantic Night )

914 126 21
                                    

My Little King🦁🦁

තිස් හයවෙනි කොටස-36

"හරි එහෙනම් මම හෙට දවල් Flight එක Book කරන්නම්.. නිදහසේ යන්න පුළුවන් විදියක් මම බලන්නම්...

" යීබෝ එහෙනම් Rest කරන්න.. මම යන්නම්...
" ඉන්න මාමා මොනා හරි බීලා යන්න..
" ඉන්න බෑ.. නැන්දත් මේ ටිකේ අවුලෙන් ඉන්නේ මම මාස ගාණක් එයා එක්ක ගෙදර හිටියේ නෑ...
මොනා වුනත් කරදෙරෙන් ඉන්නවා මට බලන් ඉන්න බෑ...

නැන්දා අහිංසකයි යීබෝ.. අනික ආචෙං නංගි ෂූයෑන් එක්ක සම්බන්ධයක් පටන් අරං දැන් මාස 3ක් ලු.. ඊයෙ තමා මට දෙන්නවම resturant එකේ දී අතටම අහු වුනේ.. ඒ නඩුව විසදන්නත් ඕනි..

" මොකක් ෂුයෑන්.. ඌ මොකද මෙහෙ.. අහ්.. මොකක්ද ඒ හුටපටේ.. මට පැහැදිලි කරන්න...

" ඔන්න ෂාන් ඔයාට බාරයි... මම නම් දන්නෑ මම යනවා..
පවසා ෆෙයැමින් මාමා යන්නට ගියේය..

"ඔයාට මතකද බෝදි ෂූයෑන් ඔයාට තිබ්බ වෙඩිල්ලට ඔයාව තල්ලු කරලා එයා අහු වුණා..

ෂාන් කට උල් කරමින් කතාව කියාගෙන යන අතරේ යීබෝ Sofa එක මත දිග ඇදී ෂාන්ගේ උකුල මත හිස තබාගෙන ෂාන්ගේ කට දිහාම බලාගෙන සිටියේය..

ෂාන් කට උල් කරමින් කතාව කියාගෙන යන අතරේ යීබෝ Sofa එක මත දිග ඇදී ෂාන්ගේ උකුල මත හිස තබාගෙන ෂාන්ගේ කට දිහාම බලාගෙන සිටියේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" අහ්..... මොකක්...????
අර මානසික අසහනකාරයා...??
එහෙම ඔයා දැනට කියයි.. ඉන්න මම සේරම් කියනකං පොරට නම් මුකුත් කියන්න එපා ....!

" එයා එදා ඔයාට තිබ්බ වෙඩිල්ලට පැන්නා..
ඔයා දන්නවද ඇත්තටම  එයා කවුද කියලා.. American FCID officer කෙනෙක්...

යීබෝ Sofa එක මත රිටක් මෙන් නැගිට්ටේය...

" අයියෝ... ඇල වෙන්න.. මමත් ඔයා වගේම උඩ ගියා ඕක අහලා..
" බනී ඔයා විහිළු කරනවා නේද..???
" නෑ බෝදී පොර Mission එකේ මහමොළය...
ඔයාලා ඔක්කොම ගැන සේරම එයා දැනගෙන ඉදලා.. අනික ඔයාට හොරෙන් උදව්ත් කරලා ඔයාව බලාගෙන...

My Little King ( YIZHAN FF✔️🔚) Where stories live. Discover now