My Little King🦁🦁
" ඉන්න.. ඔයාගේ ඉනෙන් ලේ එනවා නේද...
" අහ් ඒක එච්චර දෙයක් නෙවෙයි.. උණ්ඩෙ ගෑවුණා විතරයි..
" ඔයා පිස්සෙක් ද හලෝ.. ලේ ගලන එක වැඩිවෙයි..
" මෙහෙ එනවා අපි බෙහෙත් දාගමු..
" නෑ ෂාන් කමක් නෑ.. mister කෑල්ල හැලී ෂාන් පමණක් වීය..
" එන්න " ෂාන් ෂූයෑන් ඇදගෙන ගොස් Nurse කෙනෙක් ලව්ව බෙහෙත් දැම්මුවේය.." උණ්ඩය හොද වෙලාවට ඉනේ කලවරේ ගෑවිලා ගිහින් තියෙන්නේ... ඔයාගෙ වෙලාව ඇත්තටම හොදයි සර්.. Nurse එලෙස පවසමින් බෙහෙත් දැමුවාය..
ෂූයෑන් සිනාසුනා පමණි...
පෙර ෂාන් දැක තිබූ ෂූයෑන්ට වඩා මොහු බෙහෙවින්ම වෙනස් වූයේය...ෂාන්ට ෂූයෑන් පිලිබදව විශාල කුතුහලයක් තිබුණි..
බෙහෙත් දැමීමෙන් පසුව ෂාන් සහ ෂූයෑන් Hospital එක පහල තිබූ Coffee shop එකට ගියේය.." වාඩි වෙමු..
" මොනවද බොන්නේ...??
" coffee එකයි chocolate cake එක්ක order කරන්න..
හරි... දෙදෙනාගේම Order එක ගෙන ආ ගෑනු ළමයා එතනින් ඉවත්ව ගියාය.." හරි දැන් කියමු නේද සේරම...?? ෂාන් තම ඇස් තීක්ෂණ ලෙස ෂූයෑන් වෙතට යොමාගෙන සිටියේය...
"ම්ම්ම්ම්ම්ම් ............... මං කියන්නම්....
" මම American FCID එකේ secret investigation බාරව ඉන්න කෙනෙක්.. එයාලා මාව එක එක රටවල්වල Missions වලට යවනවා..ෂාන් තම බිබී හිටපු කොපි එක අත ගැස්සීම නිසා වැටෙන්නට ගොස් යාන්තම් අල්ලා ගත්තේය ..
ඉතින් දැනට අවුරුදු ගානකට කලින් තමයි Italy maffia එකේ King කෙනෙක් වෙන Maslo මගේ Mission එක වුනේ..
ඉතින් මම එහෙම කෙනෙක්...
" එතකොට ඔයා මෙච්චර කල් යීබෝටයි මටයි හැමෝටමයි බොරු මූනක් පෙන්වගෙන Mission එක කරා කියල ද කියන්නේ...???" එතකොට ඔයා යීබෝගේ කරේ එල්ලෙන්න හැදුවෙත් ඒකේ කොටසකට ද..??
ෂාන් එකවර අහපු ප්‍රශ්නය ෂූයෑන් කිසිසේත් බලාපොරොත්තු වූයේ නැත..
" හාහා හාහ්... ඔයා මාව සැක කරනවද?? එහෙම තමයි වුනේ. නැතුව මට ඇත්තටම එහෙම ඕනි උනේ නෑ..
ෂූයෑන් කටින් පැවසුවත් හිතෙන් හාත්පසින්ම වෙනස් පිළිතුරක් තිබුණි.. ෂාන් ද ෂූයෑන් තම ප්‍රශ්නය හමුවේ අමුතු වූ බව දුටුවේය..
YOU ARE READING
My Little King ( YIZHAN FF✔️🔚)
Fanfictionමොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️