13 (අනුරාගී ප්‍රථම හමුව 🔞 )

1.6K 151 8
                                    

My Little King 🦁🦁- 😁😁😁😁

දහතුන්වෙනි කොටස-13
.
.
.
.
.
18🔞
අකමැති අය කියවීමෙන් වළකින්න....
.
.
.
.
"ඉන්න මං අද බනීව හනී ගාගෙන ගිළිනවා..."

ෂාන් ලැජ්ජාවෙන් යීබෝගේ මුහුණ මග අරින්නට විය..

"මේ මගේ බනී.. එදා උදේ අඩ අඩ එහෙනම් කිව්වේ ඔයාව මගේ කරගන්න කියලා..😁😁
දැන් ඇඹරෙන්නේ මොකද????

ෂාන්ගේ කන් දෙකයි මූනයි රතු විය ...
බිම බලාගෙන කට උල් කරගෙන අඩන මූනක් බොරුවට මවාගෙන ,

" මං නෝටි ඒවා ගැන නෙවෙයි කිව්වේ ....
හා හා හා බනී ඔයා මොනවද හිතන්නේ...

අනේ මගේ නෝටි හනී බනී..

.ඕකනේ බනී මට ඔයා එක්ක බැරි...
ඔය ලස්සන කියුට් මූන දැම්මම මං කොහොමද අනේ ඉවසන්නේ... ??

ඔයාව කැම්පස් එකේ දැක්ක දවසෙත් මං ඉවසන් හිටියේ අමාරුවෙන්...

ෂාන් පුදුමයෙන් කට ඇරගෙන යීබෝ කියුදෙය තවත් ඇසීමට ඇස් ලොකු කරගත්තේය..

" බෝ බෝ ඔයා මට දැක්ක ගමන් ආදරේ කරාද.. අර නපුරු රවාගෙන ඉන්න බෝ ????

" නැතුව.. මං ඔයා නිසා අසරණ උනු වාර අනන්තයි😁

" යනවා යන්න.. පොඩි කාලෙ ඉදලම ඔයාගෙ හිත කැතයි බෝ...

" මොකක්ද කිව්වේ...ඉන්නවා මං හපනවා අදනම්....

" යීබෝ ෂාන්ගේ අත් දෙකම ෂාන්ගේ හිසට උඩින් තමා එක අතකින් අල්ල ගත්තේය...

බෝ බෝ සොරි සොරි සොරි මගෙ දෙයියෝ යන්න දෙන්නකෝ............

කොහෙ යන්න ද ඉතින් අද ඔයා..
මේ අවුරුදු ගානම මට රිද්දුව තරමට අද මං ඔයාට ඇදෙන් බැහැගන්න බැරි වෙන තරමට රිද්දනවා...

ෂාන්ගේ මූන ලැජ්ජාවෙන් ඇඹරිනි...
හරිම නරකයි ඔයා...
මං කුළුදුල්නේ බෝ බෝ...
ඔයා එහෙම මට රිද්දන්නේ නෑලු....

යිබෝ ෂාන්ගේ දෙතොල් මත තම දෙතොල් තද කරගත්තේය...

යීබෝ ෂාන්ගේ උඩ තොල් මත රැඳුණු අතර ෂාන් ඒ සමග යීබෝගේ යට තොල මත රැදුනේය..
දිව පුරා රස දැනෙන්නට විය..
දෙදෙනාම දිගු වේලාවක් දෙතොල් සිපගත්තේය...

My Little King ( YIZHAN FF✔️🔚) Where stories live. Discover now