My Little King🦁🦁
.
.
.
.
තිස්නමවෙනි කොටස-39
( Birthday Party )
.
.
.
.
ෂාන් යූබින් සමග පැමිණියේ මුහුදු වෙරළක් අයිනේ තිබූ එළිමහන් Hotel එකකටයි...ෆෙයැමින් , ජින් යී , ආචෙං නංගී ඇතුළු ෂාන්ගේ Campus එකේ අතිජාත මිතුරන් සියලු දෙනා ද පැමිණ අවට සරසමින් සිටියේය...
එය ලා රෝස මල්වලින් සහ ලිලීමල්වලින් අලංකෘත විය...
බිමට රෝසමල් අතුරා තිබුණු අතර සියල්ල ඉටිපහන්වලින් ආලෝකවත් කර තිබුණි...
ෂාන් යීබෝට කේක් එක ලෑස්ති කලේය...
සියල්ල සූදානම් කර අවසන් විය... රාත්රී 12 වීමට තව පැයක් පමණ පවතී..
" මාමා.. මම යීබෝ එක්කන් එන්නම්... ඔයාලා එතකං මෙතන වැඩ බලන්න...
" අඩො මචං චාන්... පස්සේ සෙට් වෙමුකෝ හොදේ... කාලෙක ඒවා කතා කරන්න තියනවා...
YOU ARE READING
My Little King ( YIZHAN FF✔️🔚)
Fanfictionමොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️