My Little King🦁🦁
.
.
.
.
.
විසිහතරවෙනි කොටස-27
( කාර්යබහුල දින ගණනක්)
..
..
..
ෆෙයැමින් තම නිවසට ඇතුලු වූ අතර තමාගේ ආදරණීය බිරිද කුස්සිය තුළ ආහාර පිසිමින් සිටියේය...
ෆෙයැමින් සිංදුවක් මුමුණනමින් තම බිරිද වෙතට ගියේය...." නාකි කෝලම් බලපල්ලකෝ.."
ඒක නෙවෙයි යීබෝ පුතා මොකද??" දැන් ඔයාලා තාම එහෙ ගැටලුව විසදගෙන යන්වද??
" තාම නෑ. යීබෝ හදන්නේ එයාගෙ අම්මා ලගට යන්නනේ...
ෆෙයැමින් පැවසූ විට ජින් යී ගේ මුහුණ අදුරු වීය.." මොකටද ආපහු එයා ලගට යන්න හදන්නේ...
අවුරුදු 17ක් ම එයා නැතුවනේ හැදුනේ දැන් මොකටද..
අනික මම ඉන්නේ එයාට පොඩි කාලෙ ඉදලම මම අම්මා වගේ නැද්ද?
ජින් යී ගේ මුහුණ අදුරු වී අඩන්නට මෙන් වීය.." මොකද මේ ඔයාට ඉරිසියා හිතිලද??
ෆෙයැමින් තම බිරිදව තුරුළට ගෙන ඇසීය .බිඳුණු කටහඩින් ඇය, එයාට හොදක් වෙන එකක් නෑ ආයෙ එයාගෙ අම්මව හම්බ වෙන එක...
ඇයි ඔයා එහෙම කතා කරන්නේ.. ඔයාගෙ හොදම යාලුවා නේද එයා.." මට එහෙම අය නෑ..
අනික.......ම්ම්ම් අනික ඒ ......ඒ ගෑ...." මොකක්ද ඔයා කියන්න හදන්නේ ජින්???
මද වේලාවක් කල්පනා කරමින් සිට..,නෑ .... මට වටින්නේ යීබෝ පුතා විතරයි.."
ඇය නරක් කරගත් මුහුණකින් පවසන්නට විය.."හරි හරි ඕක මදැයි.. අපි යීබෝට Call එකක් දෙමු.. හොඳද...
" අහ් අර යීබෝගේ බනී ද කවුද ... ම්ම්ම්ම්ම්ම්
" අහ්... එයා මෙහෙ ඇවිත්.. හපෝ පිස්සු වැටිලනේ හිටියෙ අපේ යීබෝ පුතා එයාට..
දැන්වත් එයාලා අතර ප්‍රශ්න විසදිලා ද.?
" ඔව් දැන්නම් Love Birds ලා වගේ ඉන්නේ ඔය..දෙදෙනා සිනාසුනහ..
___________________________________________
ෂාන් තම පියාගේ සියලු ඕනෑ එපාකම් බලමින් කාර්යබහුල වූ අතර ඒ වන විට රෝහලේ සියලු වියදම් ද සිදුකර තිබුනි..
පියාට surgery එක සිදු කිරීමට දින යෙදී තිබුණේ දවස් තුනකින් ය..
ඒ නිසා ෂාන් අවශ්‍ය සියලු දෑ කඩිමුඩියේ සකසා ගත්තේය ...ෂාන්ට යීබෝ සමග නිතර කතා කිරීමට ද නොහැකි වූ අතර ෂාන් යූබින්ගෙන් අසා විස්තර දැනගත්තේ ය..
YOU ARE READING
My Little King ( YIZHAN FF✔️🔚)
Fanfictionමොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️