20 ( ඔයා මාව අතෑරියා )

800 125 8
                                    

My Little King-🦁🦁

විසිවෙනි කොටස-20
( You Left Me )
.
.
.
.
.
.ඉතින් බනී මං අවුරුදු 12න් beijing ආවා මාමලා දෙන්නත් එක්ක.. ෆෙයැමින් මාමා මට ඉන්න Apartment එකක් අරන් තිබුනා beijing වලින්ම..
Beijing Royal school එකට මාව ෆෙයැමින් මාමා දැම්මා..

ඉතින් මං කාලෙත් එක්ක හොදට ඉගෙන ගත්තා.. මට යාලුවොනම් හිටියේ නෑ...

ඒත් යීබෝ ෂාන් දෙස බලා ආචෙං නංගි තමා මගේ එකම යාලුවා වුනේ...

ෂාන් යීබෝ දෙස ක්ෂණිකවම බැලීය.. එම බැල්මට යීබෝට හිනාගියේය..

හ්.හා....හ... හා .. බනි soo cute...

මේ අපි දැන් ඇතුලට යමු ද.... රෑ 12ටත් ලගයි.. බඩගින්නකුත් එනවා.. තේ බොමු..???

හා ද??

යනගමන් කතා කරමු.. Room එකට ගිහින් ඉතුරු ටික කියන්නම්කෝ...

යීබෝ නැගිට්ටේය.. ෂාන් ද යීබෝගේ අතින් අල්ලා යීබෝට තුරුල්ව ගමන් කලේය..

ආචෙං කියන්නේ බනී ෆෙයැමින් මාමාගේ දුව.. චූටි කාලේ මං බලාගත්ත කෙනා..

"හ්ම්ම්ම් එහෙමද?
"එහෙමනේ... හපෝ තරහා ගන්න එපා.. එයා මට මගේ සහෝදරියක් වගේ...

"බනී විනාකිරි ගදගහනවා ඔයාගෙන්..."

Haah hha.....haaa...h

"විකාර..ඉතින් කියන්නකෝ..

දෙදෙනා Room එකට පැමිණ kitchen එකට ගියේය.. යීබෝ පුටුවක් ඇද වාඩි වීය..

"මං තේ හදන්නම්.. ෂාන් වතුර හීටරය දැම්මේය..

" ඉතින් බනී මම මාමලා එක්ක ෆෙයැමින් පවුලටත් සමීපව ලොකුමහත් වුනා..

ඒත් බනී ෆෙයැමින් මාමා තාත්තගේ මරණෙට හේතුව හොයනගමන් හිටියේ... මට අවුරුදු 17 ක් වුනා.. හේතුව හොයාගනින්දී...

තාත්තගේ මරණ පරීක්ෂණය කරපු මනුස්සයා ඒකින් පස්සේ අතුරුදහන් වුනා බනී.. කොහොමහරි පොර Australia ගිහින් ඉදලා තියෙන්නේ..
අවුරුදු ගානක් ගිහින් පවුලේ මරණයකට චීනෙට ආවා..
ඒ අතරෙ ෆෙයැමින් මාමා ඒ මිනිහව meet වෙලා..

ඒ මිනිහා බයවෙලා හොදටම..ෆෙයැමින් මාමා ඒ මිනිහව උස්සන් ඇවිල්ලා හොදටම බයකරා.. එයාගෙ දන්න සේරම දේවල් දාලා..

My Little King ( YIZHAN FF✔️🔚) Where stories live. Discover now