31 (නිලධාරීන්)

586 100 4
                                    

My Little King🦁🦁
.
.
.
තිස්එක්වන කොටස-31
( Officers )
.
.
.
යීබෝට තම මව පිළිබද විස්තරය ඒ අතර ෆෙයැමින් මාමාට පැවසීමට අමතක වීය...
යීබෝ එය පසුවට දමා පහලට ගොස් රාත්‍රී ආහාරය ගත්තේය ..
.
.
.ඒ අතර හෙට දින කටයුතු ගැන සිතමින් සිටියදී ෂාන්ගෙන් Miss call එකක් ආවේය...

යීබෝ නැවත එයට ගත්තේය ..

" බෝදී....කෑවද..??

බනී හරිම වෙලාවට ගත්තේ... හෙට මට Meeting එකක් තියනවා.. ඔයාගෙ කෝල් මැසේජ් මට පොඩ්ඩක් මග ඇරුනොත් මගේ මිරිස් කරල පුපුරන්න ගන්න එපා හොදේ...

යීබෝ පඩිපෙල නගින අතර ෂාන්ගේ මුහුණ බලන්නට විය..

කටත් උල් කරන් ඇස් දෙකත් පුංචි කරගෙන තමන්ට රවාගෙන ඉන්න ෂාන් දුටු යීබෝ හයියෙන් සිනහ වීය..

" හා...හා හා හ්... බනී අම්බෝ අබ ටිකක් දැම්මනම් මූනට සට සට ගාලා පුපුරන්නේ...
ඒයි පිස්සු කොල්ලා... තරහා ගන්න එපා මගේ හොද හා පැටියනේ..

" යන්න බෝදි යන්න.. ඔයා මං එනකන් මුකුත් කරන්නේ නෑ කිව්වා නේද..??
එතකොට ඔය මොනවද කරන්නේ???

හරි ළමයෝ මේක මේ ලබන මාසෙ වැඩ ගැන විස්තරයක් විතරයි.ඔව් ඉතින් සේරම ඔයාගේ හොර වැඩනේ බෝදී.. මං හොයාගන්නම්කෝ සේරම.
මොන හොර වැඩේ කරත් කමක් නෑ ඔයා අනතුරේ වැටෙන්නේ නැතුව...

"අපෝ හරි මගේ සීයේ.. තේරුනා තේරුණා..

"බනී ආදරෙයි ද මට??? යීබෝ ෂාන් සමග හුරතල් වන්නට වීය..
කටත් උල් කරගෙන ඇස් පිල්ලම් ගසමින් ෂාන්ගෙන් ඇසීය..

" ගොඩා...........රියක් බෝ බෝ........... ඔයා මගේ පන..
ඉක්මනින් මම ළගට එන්නම්කෝ. මට ඔයා ළඟ ඉදගෙන ඔයාව බලාගන්න ඕනි ..

" මාත් ආදරෙයි බනී ගොඩා........රියක්...

Ummmmmmmh ❤️ ummmmmmmh ummmmmmmh ...

දෙදෙනා මාරුවෙන් මාරුවට 4 න් Screen එක සිපගන්නට වීය...

ඒ සමගම ආදරණීය වදන් සමගම දෙදෙනා නින්දට වැටිණි ..
පැය 6ක කාලය පිළිබද වෙනසක් රටවල් අතර තිබුනත් ෂාන් පැමිණි මුල් කාලයේ සිටම යීබෝ සමග එකවර නිදා ගැනීමට කාලය හදා ගත්තේය ...

එය දෙදෙනා අතර ඇති දුර අමතක කිරීමට එය ෂාන් හිතාමතාම සිදු කිරීමට හුරු කරකරගත් ආදරණීය පුරුද්දක් වීය...
යීබෝ ද එයට මුලින් දැඩි ලෙස විරුද්ධ වුනේ නිදිමරමින් ෂාන් අසනීප වේයැයි බිය නිසාය..

My Little King ( YIZHAN FF✔️🔚) Where stories live. Discover now