32 ( අවධානම )

589 98 9
                                    

My Little King🦁🦁
.
.
.
.
තිස්දෙවෙනි කොටස-32 (බෝනස් කොටස)
( අවධානම )
.
.
.
යීබෝ හිස සිට වසා ගත හැකි Jacket එකක් ඇද ගත්තේය ...
දැනටමත් සවස 7.00ක් වී අදුර වැටී තිබ්ණු අතර Full Face Helmet එක දාගත් යීබෝ Bike එකට නැගීමට පෙර තම Phone එක Silent දාගත්තේය ..
.
.
.වේගයෙන් Gate එකෙන් ඉවතට ගියේය..
යීබෝ මාෂ්ලෝගේ නිවස අසල Cafe එකකට ගොස් එහි ඇතුලත Cabin එකකට වී කෝපි සහ ඩොනට් එකක් ආහාරයට ගත්තේය ..

තම Phone එකෙන් connect වී තිබූ web cam වල දර්ශනයන් නරඹන්නට වීය...
නමුත් අත්‍යාවශ්‍ය ස්ථානවල Camera disconnect වී තිබුණි..

ඒ අතර තිරය මත නමක් දිස් වීය...

" මමා... අයියෝ..මේ වෙලාවේ ....යීබෝගේ මුහුණ අදුරු වීය...

"හෙලෝ ඔව් මමා..
පුතා කොහෙද ඉන්නේ???

මම මේ... මෙ..ම්... එලියට ටිකක් ආවා...

හ්ම්ම්ම් ...

ඔයාව පිලිපීන් යවනවලු නේද... මට මේ අහම්බෙන් ඇහුනේ

මේ නරුමයා ඔයාව නරක දේවල්වලට ගන්නවට මම ආස නෑ.. අනික ඔයා ඇයි මේ මිනිහා එක්ක ගනුදෙනු තියාගන්නේ...

මම හදන්නේ මමාව ඔතනින් මගේ ලගට ගන්න..
මමා ඉවසන්නකෝ මම හොදින්.. මට මුකුත් වෙන්නෑ...

" ඔයාව අමාරුවෙ වැටෙන දේවල් මුකුත් කරන්න එපා.. හරි ද?
මමාට පොරොන්දු වෙන්න..

යීබෝ ඉක්මනින්ම තම දුරකතනය විසන්ධි කලේය..

" හ්ම්ම්ම්ම්ම් මට වෙන්න බැරි පොරොන්දු තියනවා මමා.. මට සමාවෙන්න..

රාත්‍රී 9.00 ක් වීය..එය මාෂ්ලෝගේ bodyguard ලා බාගයක් ඉවත් වී යන වේලාව වීය.

තව පැයකින් ඉතුරු වන්නේ පිටත තිදෙනෙක් සහ නිවස තුළ දෙදෙනෙකු පමණි.. නමුත් ඒ වෙනුවට අමතර CCTV ද ක්‍රියාත්මක වන්නේය..

යීබෝ තම Bike එක මීටර් 100 ක් පමණ ඈතින් ගසක් යට නවතා දැමීය..

සෙමින් පාර අයින දිගේ සුපරීක්ෂාකාරී වන්නට වීය.. මාෂ්ලෝගේ නිවසට යාබද තරමක් නිදහස් වූ අතර එය ජනාකීර්ණ වටපිටාවක් නොවීය ..
එය යීබෝගේ කාර්‍යයට පහසුවක් වීය..

" හෙලෝ යෙවින් ඇහෙනවද ...???
ඔයා ලෑස්තිද...??

"ඔව් සර්.. ඔක්කොම හරි සර් කියන ටික Hold කරන්න තියෙන්නේ දැන්...

My Little King ( YIZHAN FF✔️🔚) Where stories live. Discover now