My Little King🦁🦁
.
.
.
අවසන් කොටස -42
( wedding )
.
.
.
Xiao Zhan POV
.
.
යාලුවො ඔක්කොමයි බෝයි ෆෙයැමින් මාමායි එක්ක අපි ලෑස්ති කරගත්ත Apartment එකට අරන් ගියා...
කට්ටියට සේරම කෑම බීම පහසුකම් මුකුත් අඩු කරන්නේ නැති වෙන්න බෝ Butler වත් එයාලගේ Apartment එකට ගිහින් ඇරලුවා..කොහොමරි සේරම හොදින් උනා... අපි දෙන්නා ආපහු ගෙදර ගියා.. ඔක්කොම අපි නිසා ගොඩක් මහන්සි වෙනවා.. ඒ අතින් අපි ගොඩක් වාසනාවන්ත වුනා..
සේරටම වඩා අපි වටේ පිරිසක් හිටියා.. අපි තනිවෙලා හිටියේ නෑ.." බෝදී.. මම බෝගේ පපුව උඩට වෙලා ඔලුව තියාගෙන හිටියේ..
"හ්ම්ම්ම්
" බෝදී... ඔයා සතුටින් නේද..???
" ගොඩක් මගෙ පන...
එයා මගේ නලල උණුසුම් හාදු ගොඩකින් තැවරුවා.." අපි දෙන්නා අවුරුදු ගානක් ගොඩක් දේවල්වලට මූන දුන්නා.. ඒත් ඔයා මගේ ලගින්ම හිටියා බෝ බෝ මට ගොඩක් සතුටුයි...
" මටත් බනී Thank you මගේ Life එකට ආවට ....
" බෝදී... ආදරෙයි..
" අපි නිදාගමු.. හෙට පාන්දර නැගිටින්න ඕනිනේ ..**************************************
ලස්සන මල් ඇතුරූ එළිමහන් සැරසිලි ගොඩක් ... මම කොහොමත් ආස beach එක නිසා බෝ බෝ එතනම තේරුවා...
සේරම නිල් පාටින් බැබලුණා.. ( එයාලගෙ relationship colour එකලු💙 ) නිල් පාට දම් පාට මල් හැමතැනම.. ඒක beach එකේ නිල් පාටත් එක්ක ගොඩක් ගැලපුනා.. කට්ටිය ඔක්කොම වටකරගෙන හිනාවෙන් අපිව පිළිගත්තා...
YOU ARE READING
My Little King ( YIZHAN FF✔️🔚)
Fanfictionමොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️