My Little King🦁🦁
හත්වෙනි කොටස-07
( water Drop )
.
.
.
.
තප්පර 5ක් ගිය පසුයි ෂාන්ට තේරුනේ Towl එක බිම කියලා..කලබල වුනු තරමට අහුලගන්නත් තව තප්පර 3ක් විතර ගියා....🤣
.
.ඉක්මනින්ම ෂාන් towel එක ඇගේ පටලව ගත්තේය..
Towelඑක අදින්න තරම් වෙලාවක් නොවීය..මේ අතර යීබෝ ෂාන් වෙන ඇවිද එන්නට විය..
යීබෝ තබන අඩියක් අඩියක් ගානේ ෂාන් අඩියක් අඩියක් පස්සට ගියේය..
අඩි සද්දය ෂාන්ගේ කන් දෙකේ දෝංකාර දුන්නේය.ෂාන්ගේ නලලෙන් දාඩිය ගලන්නට විය.. කන් දෙකම රතුවෙලා මූන රෝස පැහැයට හැරිණි..
තවමත් Room එක අඩ අදුරේ තිබිණි..ෂාන් පසුපසට ගොස් බිත්තිය හේත්තු වීය..
යීබෝ ෂාන්ගේ ලගට ඇවිත් ෂාන්ගේ හිසට උඩින් අතක් තියාගෙන
අනෙක් අතින් ෂාන් Towel එක අල්ලගෙන හිටපු අත අල්ල ගත්තේය...යීබෝ ෂාන්ගේ ගුලිවී තිබූ අතම වෙලා ගත්තේය..
කෙදිරියක් නංවමින් ෂාන් අතින් Towel එකේ කොන් දෙකම තද කරගත්තේය..
ෂාන්ගේ හදවත එළියට පනින්නට යන්නාක් මෙන් විය..
යීබෝගේ මුහුණ ෂාන් යීබෝ දුටු පලමු දින මතක් කලේය..
ඒ රෝස තොල් දිහා ෂාන් ඇස් පිය නොහෙලා බලා සිටියේය..
ෂාන් කෙල ගිලින්නට විය.." බෝ....බෝ..බෝදී... ...
ෂාන් ඔලුව බිත්තියට තද කරගත්තේය.යීබෝගේ දෑස් ෂාන්ගේ දෙතොල් පුරාම දුවන්නට විය..
ෂාන්ගේ නලලට වැටුන වතුර බිංදුවක් නහය ලගින් දෙතොල් මතට වැටී
බෙල්ල දිගේ බේරී
තවත් වතුර බිදු හා එක් වී පපුවේ සංවේදී ස්ථානයක් පසු කර Six pack මතින් Towel එකේ බොද වීය...
යීබෝ ෂාන් ස්පර්ශ නොකර මුව ලංකර ඒ වතුර බින්දු පසුපස ගියේය..ෂාන් තම දෑස් පියාගත්තේය..
කඩදාසි ඝණකමක තරම් පරතරයක් එහි විය..
.
.
.
.
.
එක වරම දෙදරන්නට වීය.. ( යීබෝගේ සක්කුව ළමයි..🤣🤣 වැරදියට ගන්න එපා)"Ohhh damnit ... යීබෝ පස්සට විය.. එකවරම අනෙක් පස හැරී phone එක answer කලේය..
" හරි පහල ඉන්න.. මං එන්නම්..මේ අතර ෂාන් තවමත් ගල් පිළිමයක් මෙන් විය..
ෂාන් හරියට ඇගට අකුණක් වැදුනා සේ පෙනිනි...
YOU ARE READING
My Little King ( YIZHAN FF✔️🔚)
Fanfictionමොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️