40- ( 21+🚫 )

1.3K 138 34
                                    

My Little King🦁🦁

හතලිස්වෙනි කොටස-40
( 21+ warning කියන්න අකමැතිඅය කියවන්න එපෝ... පස්සෙ මට බයින්නත් එපා. )
.
.
.
.
Xiao zhan POV...

මමායි යූබිනුයි බෝදී එක්ක එනකොට එළියත් වැටිලා තිබුනේ..
මම මේ සේරම ප්ලෑන් කරලා තිබ්බේ සතියක විතර ඉදලා.. යූබින් මට ගොඩක් උදව් කළා.. ෆෙයැමින් මාමා අපේ අම්මයි තාත්තයි මගේ යාලුවොයි එකතු කරගන්න ගොඩක් මහන්සි වෙලා තිබ්බා..

මුලින් තනිවෙලා හිටපු මාව යීබෝ නිසා දැන් ගොඩක් වෙනස් වෙලා.. එයාගේ ආදරේ මාව ජීවත් කරනවා දවසින් දවස...

යීබෝ තවමත් මට තුරුළු වී නිදාගෙන ඉන්නවා.. මම ආදරේ පිරුණු හදවතින් එයාගේ කොණ්ඩේ අතරින් මගේ ඇගිලි ගෙනිච්චා.. එතකොට තමයි මම අපේ Ring එක දැක්කේ.. මට ගොඩක් සතුටුයි...ආචෙං නංගිගේ තේරීම් තමයි...

තමන්ගේ Boyfriend CID එකේ වුනාම වාසියක් විදියට මට රොඩ්ඩක්වත් වහන්නේ නෑ. අවාසියක් විදියට මට එයාට හොරෙන් හුස්මක් ගන්නත් බෑ...

මම තනියෙම මේවා හිත හිත ආවෙ ... එතකොටයි මම දැක්කේ මමා මගේ මූණ දිහා බලනවා..

"මමා ඇයි ඔහොම???
" දන්නද පුතේ.. මට මාර සතුටුයි...
ඔයා මගේ පුතාව ගොඩක් සතුටින් තියනවා නේද...??

" ඉතින් මමා මේ තමයි මගේ ජීවිතේ ... එයාටත් මාව එහෙමමයි.. මම දන්නවා...

" හැමදාම ඔහොම සතුටින් ඉන්නයි ඕනි....

මද වේලාවකට පසු අපි ගෙදර ආවා.. මම යීබෝව අල්ලගෙන බැස්සා. යීබෝනම් හුරතලේ බේර බේර තවත් මගේ උරහිසට ගුලි වෙනවා..

මම හිමින් එයාව කරට ගත්තා... යමු බෝ බෝ.. මම එයාව ගෙනල්ලා Cort එකත් ගලෝලා shoes ගලොලා bed එක උඩින් තිබ්බා...

පස්සේ මම Towel එකත් අරන් Bathroom එකට රිංගුවා..
" oh i oh i oh i ohi ....

Im in love with the shape of you

We push and pull like a magnet do..

Although my heart is failing too..

එකවරම මගේ ඉන වටෙම රස්නෙ අත් දෙකකින් වෙලා ගන්නව වගේ දැනුනු පාර මාව ගැස්සුනා...

" i'm in love with you body.... oh i oh i කටහඩ බෝදිගේ....
මෙන්න යකෝ නිදාගෙන හිටපු මිනිහා මෙතන...

My Little King ( YIZHAN FF✔️🔚) Where stories live. Discover now