05 ( පැහැර ගැනීම )

1.3K 194 4
                                    

My little king🦁🦁

පස්වෙනි කොටස-05
( Kidnapped )
.
.
.
.
.
ෂාන් ලස්සනට බැස යන නිල් අහසක් දුටුවේය..
රළ හඩ ෂාන්ගේ හදවතට සැනසීමක් එක් කලේය..
ගල් පර අතර වදින මුහුදු රළ ඉතාම ලස්සනට පෙනිනි..
ෂාන්ගේ අත තවත් අතක් වටා දැවටී උණුසුම්ව දැනුනි..
ෂාන් ඒ උණුසුම් පපුවට තුරුල් වීය.

" මගේ බෝදී.....😍
ඔයා කොහෙද ගිහින් හිටියේ..
ෂාන් බෝව තදින් තුරුළු කරගත්තේය...
මට ඔයාව ගොඩක් මතක් වුනා..
මං මේ අවුරුදු ගානම ඔයා ගැන වද වුනා මගේ බෝදී..
මාව දාලා ඇයි නොකියම යන්න ගියේ දෙයියනේ?
ෂාන් හඩන්නට විය..
යීබෝ ෂාන් තවත් තදට වැළදගත්තේය ..
.
.
.
.

ඒ සමගම,

ඇද උඩ බෝදි අඩන්නට විය..
"එතකොට මට ආදරෙයි කිව්වේ බොරුවටද??"

"ෂාන්ගේ මාව මරලා යන්න.. "
"කට වහගන්න යීබෝ පොඩි ළමයෙක් වෙන්න එපා මං යනවා.."
.
.
.
.
.
ෂාන් මුළු ගතම දඩියෙන් නෑවී සිහිය ලබාගත්තේය...
"බෝදී...
බෝදී....
මගේ බෝ....."

එක පාරට Room එකට මිනිසෙකු කඩා වැදිනි..

" මොකද මේ කෑගහන්නේ...????
" ව...තු.....ර....
වතු.....ර...

මිනිසා වතුර වීදුරුවක් ෂාන්ගේ මුවට ලං කලේය..
ෂාන් එක හුස්මට පානය කර වටපිට බැලීය..
.
.
ෂාන් හිටියේ ලස්සන ඇදක් උඩ..
මිල අධික භාණඩවලින් කාමරය පුරාවට සරසා තිබිණි..
චීනයේ භාණ්ඩවලට වඩා පෞරාණික වටිනාකමක් සහිත භාණ්ඩ ද විදේශීය භාණඩ ද රැසක් දක්නට ලැබින..
ෂාන් මිල අධික කොළ සහ නිල් මිශ්‍ර පැහැති රාත්‍රී ඇදුමක් ඇද සිටියේය..
කාමරය පුරා ලස්සන curtain වලින් සරසා තිබුණි..
දසතම අපූරු සුවදක් ෂාන්ගේ නාසයට දැනෙන්නට විය..
.
.
.
තවත් සේවක ඇදුමෙන් සැරසුනු මැදි වයසේ පිරිමි අයෙකු උණුසුම් ආහාර සහ තේ රැගෙන Room එකට ආවේය..
" Master , අපි කමු නේද..?
මේ ඔබ තුමාගේ උදෑසන ආහාරයයි..
රසවිදින්න.."
ලෙස පවසා යන්නට ගියේය ...

ෂාන්ගේ දෑස් ලොකු විය.. මොන ලෝකෙ දෙයක් වෙනවද කියලා පැහැදිලි නොවීය..
master ඇයි මට master කිව්වේ?
ෂාන් තේ පානය කරන්නට විය.
.
.
.
" මේ අහන්න..
ෂාන් කලබලවීය.
මං මේ කොහෙද ඉන්නේ.. ?????
ඔයාලා කවුද???
කරුණාකරල මට පැහැදිලි කරන්න..
මාව පැහැරගත්ත මිනිස්සු කෝ...????
මං හීනයක් දකිනවද???
මේක හීනයක් ද???
.
.
ෂාන් තම අත කොනිත්ත ගත්තේය .
ආ....ව් ...ච්...
.
.
" Calm down mister zhann..
ඔයා හීන දකිනවා නෙවෙයි..."

My Little King ( YIZHAN FF✔️🔚) Where stories live. Discover now