15 ( ගිනිගැනීම )

839 141 4
                                    

My Little king 🦁🦁

පෙර කොටසට(14) :-

පහළොස්වෙනි කොටස-15
( Burning )

.
.
.
ෂාන් තරහෙන් රතු වී යීබෝ දෙස බැල්මක් හෙලීය..
යීබෝට ෂාන් දින ගණනාවක් නිරාහාරව සිටි ව්‍යාඝ්‍ර දේනුවක් සේ පෙනුනේය...
ඔළුවෙන් දාඩිය බිංදු ගලා යන්නට විය...

" Mr. king...???? කොහොමද ??
කාලෙකින්නේ...
මම මෙහෙ ඉන්නවා කියලා දැනගෙනමද අනේ ආවේ....???

ෂූයෑන් යීබෝ වෙත සරාගී බැල්මක් පාමින් පැවසුවේය..
ෂූයෑන්ට මුල සිටම යීබෝ සමග යහන්ගත වීමට ආසාවෙන් පසුවිය..

යීබෝට ඒ බව තේරුණ ද තමාගේ වැඩ නිසා එය නොදන්නවා සේ අගවා ෂුයෑන්ව ශේප් එකේ ආශ්‍රය කරන්නට විය..

ෂූයෑන් යනු ටීබෝට ඉතාම වටිනා තුරුම්පුවක් විය..
.
.
.
.
හුටා පටා ඇවිලෙන ගින්නට අරූ තවත් පිදුරු දාන්නට විය..

ෂාන්ගේ මුහුණ බලන්නට පෙර යීබෝට ඒ පැත්තෙන් රස්නෙ දැනෙන්නට විය..

ෂුයෑන් කිව්ව වචන ටිකට ෂාන්ගේ කන් දෙකෙන් ගිනි පිටවන්නාක් සේ දැනුනි..

ඊටත් වඩා කියපු කතාවට ෂාන්ගේ ප්‍රතිචාරය නිසා යීබෝගේ දෙලොවම රත් විය...

" ෂූයෑන් මොකක්ද මෙහෙ කරන්නේ.???.. යීබෝ ඇසීය...

එසැනින්ම ෂූයෑං යීබෝව පහත් වී කර වටා අත දමා බදාගත්තේය ....

යීබෝගේ දෑස් විශාල විය..

එක වර ෂාන් පැමිණ ෂූයෑන්ගේ කොලර් එකෙන් අල්ලා බිමට ඇද දැමීය..

යීබෝ මෙම ෂාන්ගේ ප්‍රතිචාරය දෙස බලා කට ඇරගෙන සිටියේය....

ෂාන් වෙනදා දකින අහිංසක බනීමද කියා යීබෝට අදහාගත නොහැකි විය..

" ගනින් ඔය ජරා අත් දෙක අහකට....!

" පෙරේතයා.....

ෂාන්ට ෂුයෑන් මුල සිටම යීබෝට ලං වෙන බව දැනී තිබුණි..

සිදුවූයේ කුමක් දැයි සිතාගැනීමටවත් නොහැකිව ෂූයෑන් ෂාන් දෙස බැලීය...

එය දුටු යීබෝ ෂාන්ව සන්සුන් කරන්නට විය...

යීබෝ ෂාන්ගේ උරහිසෙන් අල්ලා කනට රහසින්

My Little King ( YIZHAN FF✔️🔚) Where stories live. Discover now