12 ( මගේ හනී බනී )

1.1K 155 6
                                    

My Little King🦁🦁

දොළොස්වෙනි කොටස-12
( හනී බනී )
.
.
.
.
.
.
.
.

යීබෝ ෂාන්ගේ දෙතොල් මත තම ඇගිලි තබා සියුම් ස්පර්ශයක් එහි කැටයම් කලේය...

ෂාන් තම දෑස් පියාගෙන එම ස්පර්ශය රස වින්දේය..

" ෂාන්ගේ මම ඔයාට ගොඩක් ආදරෙයි....."

මෙය ඇසූ ෂාන්ගේ සුදුමැලි වී තිබූ මුහුණ මත දීප්තිමත් ආලෝකයක් ඇතිවිය...

"මාත් ආදරෙයි මගේ බෝදි..."

යීබෝ ෂාන් තම පපුවට තුරුළු කරගත්තේය...

"බනී අනේ අපි දැන් කමු..."

" hello.... ඔව් කෑම Room එකට එවන්න දැන්..."butlerට යීබෝ පවසා phone එක cut කරේය.

නැවත
යීබෝගේ Phone එක ring වන්නට විය..
යීබෝ ෂාන්ගේ Room එකේ balcony එකට ගියේය..

ෂාන් විමසිලිමත් දෑසින් යීබෝ දෙස බලා සිටියේය ....

" Good morning චෙංසෝ....
කොහොමද ??
මොකෝ වෙන්නේ Mission එක...???
.
.

.hhaaaa haaahhh..😅😅
උබලට ඉතින් සැක නොහිතෙන්න වැඩක් කරගන්න බෑනේ..
මොකක්ද බං බබාලා වගේ..
මට වඩා අවුරුදු ගානක working experience එකක් තියාගෙන..
ඊයා බං... ලැජ්ජයි...

යීබෝගේ සංවාදය ඉතා සුහදශීලී බවක් දැනුනි...
ෂාන්ගේ මූන ඉරිසියාවන් පිරෙන්නට විය..

මෙච්චර හිනා වෙවී කියවන්නේ මොකා එක්කද..??
මාව බලාගන්න එපැයි එයා.. 😏

ෂාන් කුඩා දරුවෙක් තම මව සහෝදරයට ආදරය කරන විට ඉරිසියා කරන්නාක් මෙන් කට උල් කරමින් යීබෝ දෙස බලා සිටින්නට විය..

මගේ දෙවෙනි Mission එක ඉවරයි...
මිනිහා ගානට අහු වුනා..
මගේ Account එකට ඌ කීයක් දැම්මා කියලද මචං හිතන්නේ???

යකෝ......ඩොලර් බිලියන 2ක්...
ඌ මට මාරම බයයි..
දෙපාරයි කිව්වේ....
.
.
.
.හරි ඔක්කොම එහෙනම් මගේ details ඔක්කොම මං හවසට ගේන්නම්....
මගේ Mission එක close කරපං...
.
.
.ok ok cu bye...

යීබෝ සිනහ වෙවී ඇතුලට ආවේය..
.
.
.
ෂාන් යීබෝට රවමින්

" මොකාද ඒ..... අර ෂූ......ද මොකාද ද...??

" Ah...... who..... ????
"ඇයි අර දෑත බදලා බදාගත්තේ එදා පහලදී....

" haaah haaah haaaaah haaaah යීබෝ බඩ අල්ලගෙන සිනහවිය...

My Little King ( YIZHAN FF✔️🔚) Where stories live. Discover now