04 ( අනතුර )

1.2K 196 4
                                    

My little king 🦁🦁

හතරවෙනි කොටස-04
( අනතුර )

ෂාන් තම මව නිසාම යැන්සිට තම phone number එක ලබා දුන්නේය..

"හොදයි මිස් යැන්සි මට දැන් යන්න ඕනි . මගේ university එකේ වැඩ වගයක් කරන්න තියනවා.. "

" ෂාන් සති අගත් university එකේ වැඩ ගෙදර ගෙනත් කරනවද.
මම නම් මගේ පෞද්ගලික ජීවිතේ මගේ රැකියාවත් එක්ක පටලවගන්නේ නෑ..
කමක් නෑ එහෙනම් තවත් දවසක අපි හම්බවෙමුකෝ.. "
යැන්සි නොමනාපයෙන් පැවසුවාය..

ෂාන්ට ඇත්තටම කිසිම වැඩක් තිබුනේ නැත.. නමුත් ෂාන්ට යැන්සි සමග සිටීම අපහසුවක් වීය.
ෂාන් පාරට බැස්සේය.. බස් රථයක ගෙදර යන්න හැකියාව තිබුණත් ෂාන් කරේ මහන්සි දැනෙන තුරු පයින් යාමයි..

ඒ අතර ෂාන් තම සිතුවිලි අතර අතරමං විය
" අනේ ප්ලීස් ෂාන්ගේ මට මෙහෙම කරන්න එපා මං ඔයාට ආදරෙයි 😖 "
ඒ දුක්බර මුහුණ..

ෂාන්ගේ පපුවට මහා බරක් දැනිනි..
" ඔයා හොදින් ඉන්නවා නේද මගේ බෝදි... මගේ පපුව.. ඇයි මේ තරම් වේදනාවක් ගේන්නේ ....

________________________________

මාස නවයකට කට පසු................

.....
.......

🎼📱You were the shadow to my light
Did you feel us?
Another star, you fade away
Afraid our aim is out of sight
Wanna see us alight

💚Where are you now?
Where are you now?
Where are you now?
Was it all in my fantasy?
Where are you now?
Were you only imaginary?
Where are you now?
Atlantis, under the sea, under the sea Where are you now? Another dream
The monster's running wild inside of me I'm faded, I'm faded
So lost, I'm faded, I'm faded
So lost, .........I'm afraid ❤️

ෂාන් ගේ phone එක දිගටම නාද වීය.. ෂාන් යන්තම් ඇස් හැර phone එක අතට ගත්තේය.. පෙර දිනයේද ෂාන් බීමත්ව නිවසට පැමිණ උදෑසන hangover එකක් සමග අවදිවීය..

" යැන්සි යැන්සි යැන්සි.. මොන මල වදයක්ද මේක..
" ෂාන් මට ඔයාව මීට් වෙන්න ඕනි..
" මට ඕනි නෑ"
" ඔයා එන්නම ඕනි අද ආවෙ නැත්නම් මං අපේ අම්මලට අපේ marrage එක ඉක්මන් කරන්න කියනවා.. 😡

" මොකක්..???????? හීනෙන් කියෝනවද.. ??
" ඕකේ මං එන්නම් වෙලාව කියන්න..
සවස් 6.00 වෙද්දි coffee shop එකට එන්න.. නැත්නම් මං නැන්දට call කරනවා.."

යැන්සී සෑම විටම තම මව පිළිබදව පවසා ෂාන්ව අසරණ කරන්නට විය..
මෙම මාස නවය පුරාවටම යැන්සි ෂාන්ගේ ඇගේ එල්ලෙන්නට සෑහෙන්න වෙහෙසක් දැරීය..

My Little King ( YIZHAN FF✔️🔚) Where stories live. Discover now