14 ( අපේ පළමු දිනය )

997 141 13
                                    

My Little King🦁🦁

දාහතරවෙනි කොටස-14
( our 1st date )
.
.
.
යීබෝ ෂාන් බොහොම අමාරුවෙන් තම තුරුලෙන් ඉවතට ගත්තේය...

"බනී අපි ලෑස්ති වෙමු...
මේ කෑමනම් සීතල වෙලා ඇති..
අපි දෙන්නා එළියට ගිහින් කමු.
හොඳද? යීබෝ තම දුකින් සිටින පෙම්වතා සනසන්නට උත්සහයක් ගත්තේය...

එය ඇසූ විට ෂාන්ගේ දුක්බර මුහුණ සතුටු මුහුණක් බවට පරිවර්තනය විය..
ෂාන් ඉතාලියට රැගෙන ආ දින සිට කවදාවත් යීබෝ තමා සමග කොහෙවත් ගියේ නැත..

එම නිසා හිත යටින් ෂාන් බොහෝ ලෙස දුක් විය..

නමුත් දැන් ෂාන්ට අසීමිත සතුටක් ඇති වූයේය..

" බනී ඔයා ලෑස්ති වෙන්න.. මාත් ලෑස්තිවෙලා එන්නම්.. විනාඩි 10න් පහල ඉන්න..

යීබෝ ෂාන්ගේ නලල මත සිපගෙන පහලට ගියේය..

යීබෝ තම අත තිබූ උදේ ආහාර butler ට දුන්නේය...

දෙදෙනා කෑම කිසිවකට අත නොතබා ඇති බව butler දුටුවේය ..

උදෑසන ෂාන්ගේ Room එක තුළින් butler ට අමුතු සද්ද ඇහුනු අතර එය මතක් වී කෑම නොකෑමට හේතුව butler හිතාගත්තේය...😁😁

Butler අමුතු ලෙස මුහුණ හදන බව දුටු යීබෝ butler කට අරින්නට පෙර

" මුකුත් කියන්න එපා... මරනවා.. !

ලැජ්ජාවට බොරු කේන්‍තියක් මවාගෙන කෑගැසීය..

"හපෝ නෑ මාස්ටර්😁😁

ඇති වූ ලැජ්ජාවත් සමග යීබෝ තමාගේ Room එකට දුවගියේය..

මේ අතර ෂාන් තම wardrobe එක තුළින් ඇදුම් තෝරන්නට විය..

"එකක්වත් හරියන්නේ නෑනේ.. "
ෂාන් කුඩා ගැහැණු ළමයෙක් මෙන් නොමනාපයෙන් මූන හදාගත්තේය..

ෂාන් අමාරුවෙන් රතු පාට T shirt එකකට අළු පාට trouser එකක් ඇද ගත්තේය..
කණනාඩිය ළඟ තවත් වේලාවක් ගතවිය..

යීබෝ ඉක්මනින් ලෑස්ති වී පහල sofa මත වාඩි වී ෂාන් එනතුරු බලා සිටින්නට විය..

" මේ බනී නම් දැන් පැය භාගයක් ගිහින් තාමත් නෑ...
මනමාලයෙක් බලන්න යනවද මංදා...."

My Little King ( YIZHAN FF✔️🔚) Where stories live. Discover now