My Little King 🦁🦁
.
.
.
.
තිස් හත්වෙනි කොටස - 37
( Special Gift )ෂාන් යීබෝව නොනවත්වා සිප ගන්නට වූ අතර යීබෝ එම පහස දැඩිව විදින්නට විය...
"මං ගොඩක් ආදරෙයි මගේ බෝදී.... මගේ පනටත් වඩා... මං සංකුබෝලේ...😍
" මාත් ආදරෙයි මගේ නපුරු හනී බනීට ගොඩක් .... "
යීබෝ ෂාන්ව ඇද මතට පෙරල ගන්නට වූ අතර නැවත ෂාන්ව සිපගත්තේය...
"බනී මම ඒක කරන්න ද... ගොඩක් කාලෙකින් නිසා ඔයාට අමාරුයි ද??
යීබෝ උතුරා යන ආදරය මුසු අනුරාගී හැඟීමකින් අසන්නට විය..." හ්ම්ම්ම්.. මම හොදින් බෝ බෝ.. කියමින් ෂාන් මූන රතු කරගෙන යීබෝගේ කරවටා එල්ලිණි..
යීබෝ ෂාන්ට සෙමින් ඇතුල් කළ අතර ෂාන් යීබෝගේ කන් පෙති අසල කෙදිරි ගාන්නට වියා...
" අහ්... බෝ බෝ..... ටිකක් රිදෙනවා..
හරි තව චුට්ටයි....යීබෝ සම්පුර්ණයෙන් ඇතුළු වූ අතර ෂාන් වේදනාව මුසු සතුටකින් කෑගසන්නට විය...
එම හඩින් තවත් යීබෝගේ ආශාවන් දැවි දැවී මතු වූ අතර ගතේ පවතින වේගය ද වැඩි වීය.. ෂාන් යීබෝගේ උරහිස මත තම දත්වලින් සටහන් තබන්නට විය...
"බනි බ.......නී....ආ.............යීබෝ තම සියලු සතුට ෂාන් තුළ දිය කළ හැරි අතර එලෙස වට 6 ක් පමණ දෙදෙනා ගත කරන්නට විය... වෙහෙසට පත් වූ යීබෝ ෂාන්ගේ පපුව මත මුහුණ හොවා නිදන්නට විය...
***********************************
පසුදා මුහුණට වැටුන හිරු එළිය මගින් ෂාන් මුලින්ම අවදි වන්නට විය...
නැගිට ඇදෙන් බැස යාමට හැරෙන්නට වූ අතර සෙලවීමටවත් නොහැකිව පසුපස වේදනාවෙන් පසුවිය...ෂාන් යීබෝ දෙසට සෙමින් හැරෙන්නට වූ අතර යීබෝ පූස් පැටියෙකු සේ නිදා සිටියේය...
" මගේ චණ්ඩි king දැන් ඉතින් ගුලි වෙලා නිදි.. මෙච්චර ප්‍රශ්නවලට මූන දීලත්...
යීබෝ ෂාන්ව මුන ගැසුණු දා පටන් අනේක විද ප්‍රශ්න දරාගෙන සිටියත් යීබෝගේ එකම සතුට හා සැනසීම පැවතුණේ ෂාන් මතයි..
YOU ARE READING
My Little King ( YIZHAN FF✔️🔚)
Fanfictionමොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️