My Little King🦁🦁
.
.
.
.
දහනවවෙනි කොටස-19
( කටුක අතීතය )
.
.
.
" ඉතිං මං මගේ සීයා පපා එක්ක Beijing වලින් ගොඩක් දුර
තියන Nanjin කියලා ගමක සීයා පපාගේ Bungalow එකට ගියා..
සීයා පපා මගේ මමාගේ ( අම්මා) තාත්තා..
සීයා පපා ගොඩක් හොදයි.🥺සීයට මිදි වත්තක් තිබුනා.. පරම්පරාවෙන් උරුම වෙලා තිබුණු Bungalow එකයි මිදි වත්තයි තවත් තැනක Bungalow එකක් තිබුණා...
Bungalow එක තිබුණෙ ලොකු gurden එකක් මැද්දේ සීයා පපාට තරුණ කාලේ ගත්තු වාහන තමා තිබුනෙ..
මං ඉස්සර හරිම ආසයි ඒකේ නැඟලා යන්න..මාව ගන්නකොට සීයා පපාට වයස 70ක් වත් විතර මතකයි. .
ඉතිං අපේ Bungalow එකේ හිටියා සේවකයො 6ක්.
ආච්චි අම්මා නැති වුනෙ මට අවුරුදු 4දී..
එයත් ඉස්සර මට ආදරෙයි ..
මට මතකයි එයා මාව උකුලට අරන් කතා කියලා දෙනවා..
රස කෑම හදලා දෙනවා..
අපේ ගෙදර ආවම ගොඩක් දවස් ඉදලා තමයි යන්නේ . ..ඉතින් සීයා පපා මාව එහෙ School එකකට දැම්මා..
සීයා පපා එලියෙ මිනිස්සු එක්ක වැඩි ආශ්‍රයක් කලේ නෑ...
ඒ schol එකට වුනත් පපා උදව් කලා..
ඒත් යාලුවො පිටත හිටියේ නෑ..ඉතිං ඒ නිසා මටත් එහෙදි ගැටලුවක් උනේ නෑ..
පපා එක්ක මං මිදි කඩන්නත් ගියා..
පපා මාව ආස තැන් හැමතැනම එක්කන් ගියා..අපි හවසට සිංදු කිය කිය නැටුවා.. Guitar play කලා..
ඒ කාලෙ සීයා පපයි මමයි බීටෝයි සීටෝයි ගොඩක් විනෝද උනා.."අහ්........" බනී"
එයාලා තමයි පපාගෙ ගෙදර විශ්වාසවන්ත සේවකයො..
ඒ මාමලා දෙන්නා සහොදරයො..
පපාගේ යාලුවො වගේම ලගයි..
මටත් ගොඩක් ආදරෙයි...ඉතින් මං හොදට හිතට අරන් ඉගෙනගත්තා..
පපා මට ඕනි සේරම දුන්නා..යීබෝ මේ කතාව පටන් ගන්නකොට දුකින් හිටියත් මේ ටික කියනකොට සතුටින් ඇස් දෙක දිලිසෙන බව ෂාන් දුටුවේය..
" ඒත්... ... යීබෝගේ මුහුණ අදුරු විය. .
අපි සතුටින් හිටියෙ මට අවුරුදු 12 ක් වෙනකං විතරයි බනී....
යීබෝ දෑස් මත කදුළු පුරවා ගත්තේය...
ඒවා මොහොතකින් කම්මුල් දිගේ පහලට කඩාගෙන වැටුණි..
YOU ARE READING
My Little King ( YIZHAN FF✔️🔚)
Fanfictionමොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️