22 (යීබෝගේ දෑස් )

729 126 6
                                    

IMy Little King🦁🦁

විසිදෙවන කොටස-22
( යීබෝගේ දෑස් )
.
.
.
.
ටික වෙලාවකට පසුව ෂාන් නාලා ඉවර කලේය.. යීබෝ කිව්වත් වගේ towel එක ගෙනත් නැත..

ෂාන් හිමීට Bathroom එකේ දොර ටිකක් ඇර යීබෝව සෙව්වේය.

බෝ.......බෝ......... බෝ......කෝ..........දෙන්නකෝ මගේ ටවල් එක බෝ...........අනේ...........???

යීබෝ පෙනෙන්නට හිටියේ නැත..

වට පිට බැලූ ෂාන් යීබෝගේ හෙවනැල්ලක්වත් නොදුටු අතර හිමින් උපන් ඇදුමෙන්ම එලියට ආවේය.. ඒ සමගම ටවල් එක ගන්නට හදපු ගමන්ම යීබෝ ලොකු Curtain එක අස්සෙන් එලියට පැන ෂාන්ට ගන්නට නොදී ටවල් එක උදුරා ගෙන කාමරය වටේම දුවන්නට විය..

ෂාන් තම ලැජ්ජාව අතින් වසාගෙන දෙනවා.........මෝඩයා ඕක. .. මාව තෙතයි.. මං ලෙඩ උනොත් බලාගන්න හොදේ...

එවිට යීබෝ ෂාන්ගේ ලගට පැමිණ ටවල් එක ඇන්දන ගමන් යටිකයේ අත ඕනෑකමෙන් වද්දමින් ෂාන්ව අවුස්සන්නට විය..

ෂාන් ඉක්මනින් ටවල් එක අල්ලන් පැත්තකට පැන්න අතර.

ඉන්නවකො මට කරන ඒවට මං මාසයක් යනකං ඔයාට මුකුත් කරන්න දෙන්නෑ.. ඇත්තමයි..

හපෝ කියන මිනිහම ඉදී බලමුකෝ මාසයක්.. මොකද කියන්නේ ඔට්ටුවක් අල්ලමුද??

නෑනෑ ඕනි නෑ. මහ නරකයි..

දැක්කනේ බනී ඔයාට ඔයාව ශුවර් නෑ..😁

අහන්නකෝ බනී කමු අපි.. ඔයා ආස එලියෙන් කන්නද නැත්නම් Room එකේ ඉදලා කනවද??

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් Room එකේ ඉමු.. ඔයාගෙ කතාවේ හොදම ටික අහන්නත් ඕනි.. කනගමන් අහමු..

ෂාන් තම සිරුර තවත් ටවල් එකකින් පිහිදාගෙන ලා රෝස පාට ටීෂර්ට් එකක් එක්ක Short එකක් ඇදගත්තේය..

යීබෝ කෑම Order කල අතර ටවල් එකක් රැගෙන Bathroom එකට ගියේය..

බනී..............බනී ........කෑම ආවම ගන්න මං එනකං... හොදේ......Bathroom එකේ සිට යීබෝ කෑ ගැසුවේය...

යීබෝ Bathroom එකෙන් කොණ්ඩය පිහිදමින් එලියට ආවේය..
ෂාන් Room එකට ගෙන ආ කෑම පිළිවෙළකට තබමින් සිටියේය.. ඒ අතර යීබෝ ද Short එකකට කලු පාට T shirt එකක් ඇදගත්තේය ...

My Little King ( YIZHAN FF✔️🔚) Where stories live. Discover now