My Little king🦁🦁
හතලිස් එක්වන කොටස -41
( නැවත ඉතාලිය බලා)
.
.
.
.
.
ෂාන් සවස අවදි වූයේ යීබෝගේ තුරුලේ සිටයි..." ah බෝදී ඔයාගේ 4n එක ගන්නකෝ... එක දිගට ring වීම නිසා ෂාන් කෙදිරි ගෑවේය...
" Hello.... ah.. oh... what....?????
යිබෝ එකවරම නැගිට්ටේය...
ෂාන් ද බියට පත් වී ඇහැරුනේය..." ah... ok ok...මම එන්නම්.. ok sir....
"ඇයි බෝදි....?? කවුද කතා කරේ?????
" අපේ ලොක්කා.. බනී කලබල වෙන්න එපා.. අපිට ආපහු ඉතාලි යන්න වෙනවා...." මොකක්...????? හ්ම්ම්ම් මාෂ්ලෝගේ මරණය සම්බන්ධව තවත් ප්රශ්න කිරීම් වගයක් කරන්න ඕනිලු.. මට ගැටලුවක් නෑ කිව්වා.. ඒත් මට එහෙ police එකට යන්නම වෙනවා..
මට ඔයා මමා සොංෂී දාලා යන්න බෑනේ.. එහෙ බනී bungalow එකත් butler බලාගන්නේ... මම කොහොමත් එහෙ යන්න හිටියේ ඔක්කොම එක්ක..
ඒක මේ තරම් ඉක්මන් වෙයි කියලා හිතුවේ නෑ මම...අපි හෙටම යන්න ඕනි... ඔක්කොම ලෑස්ති කරගන්න.. මම මමාට කතා කරලා එන්නම්...
පවසමින් යීබෝ නැගිට යන්නට ගියේය...
" ඔහ්..... ආපහු ඉතාලි එහෙනම්... හැබැයි මේ පාර කොටුවෙලා ඉන්න ඕනි නෑ.. සේරම ප්රශ්න නෑනේ.. බයකුත් නෑ...ඇවිදින්නත් යන්න පුළුවන් ... මමාත් ඉන්නවා බබාත් ඉන්නවා...
ෂාන් සිතමින් සිටියේය..." මමා.......මමා.....යීබෝ Living room එකේ මමා සෙව්වේය...
සොංෂි cartoon බලමින් සිටියේය..
" ඩඩා... ඩඩා... වඩන්න වඩන්න.. යිබෝගේ ලගට ඇවිත් සොංෂී අත් දිගු කරන්නට විය..."අහ්....කෝ එන්න මගේ චූටි දෝණියා.... කෝ දෝණි ආච්චා....???
" අලහෙ...ඇය කුස්සිය දෙසට ඇගිල්ල දිගු කළාය...
මමා..
ඕ පුතා මොකද අනේ කලබලෙන්...???" මමා හෙට උදේම අපිට ඉතාලි යන්න වෙනවා...
" අහ්.... මව පුදුමයෙන් බැලීය..
ඒත් Passport ????
" ah ඒවා ෆෙයැමින් මාමා ලෑස්ති කරන් ඒවි.. මං msg එකක් දැම්මා..
" හරි පුතාගේ කැමැත්තක්... දෙන්නම එන්න කන්න.. උදේ ඉදලා කාලත් නෑනේ..
කෝ ෂාන් පුතා...
එවිටම ෂාන් පැමිණියේය..." අහාහ්.. මමා ඉන්නවා.. බඩගිනී මමා..
" අහ්...wash දාගෙන එන්න අපි කමු...
"පපා පපා වඩන්න...
ඔන්න ඉතින් පපා දැක්කම ඩඩා මතකත් නෑ..
යීබෝ බොරු තරහක් ගත්තේය.. සොංෂි ෂාන්ගේ කර වටා එල්ලුනේය...
YOU ARE READING
My Little King ( YIZHAN FF✔️🔚)
Fanfictionමොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️