My Little King 🦁🦁
.
.
.
.
.
විසිනමවෙනි කොටස-29
.
.
.
.
" බනී තාත්තට දැන් කොහොමද ??
" සතියකින් Surgery එකට ගන්නවා කිව්ව.." ඔයා මෙහෙ එනවද ආපහු මං ලගට...??
යීබෝ තම දෑස් දල්වාගෙන බලා සිටින්නට විය...
"හපෝ නෑ ... 😏 මට වෙනස්කම් කරනවනේ...
"අනේ බනී විහිළු නෙවෙයි...
මේ ප්‍රශ්න ඉවර වුනාම ඔයාව මං මගේම කරගෙන හැමදාම ලගම තියාගන්නවා...ඔයාට ඕනි රටක අපිට ජීවත් වෙන්න පුළුවන් ..
ඔයා කැමති කොහෙ යන්නද බනී???අපි Chinaවලම ඉමුද බෝ??මව පියා නිසා ෂාන් එලෙස සිතන්නට වීය..
ඔහෙ ඉන්න බෑනේ බනී අපිට නිදහසේ..
ඔයාට තේරෙනවනේ නේද මං කියන දේ...
කවදාහරි අපේ රටෙත් අපි දෙන්නට ඉන්න හරිම නිදහස හම්බුනොත් අපි ඔහේ එමු ..එතකන් කොයි රටේ ද ඔයා ඉන්න ආස??
" ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් .......Australia හරි New zealand හරි යමු...
.
..
New zealand යමු😍
ෂාන් පොඩි කාලේ සිටම සීතල ස්වභාව සෞන්දර්ය පිරුණු එවැනි රටවලට වඩාත් ප්‍රිය කරන්නට වීය..
.
.
දෙදෙනා තවත් එකිනෙකා සමග දොඩමළු වන්නට වීය..
ටික වේලාවකින් ෂාන් ට නින්ද ගිය අතර යීබෝ ෂාන් නිදා සිටින දෙස බලාසිටියේය .පසුව යීබෝද නින්දට වැටුනි..
දෙදෙනාම අනෙකාගෙ මුහුණු දෙස බලමින් සිට ඔවුන්ගේම සිහින ලොවක සැගවීණි..
.
.
.
.
පසුදා උදෑසන යීබෝ අවදි වූයේ තම දුරකතනය එක දිගටම නාදවන අතරයි...." හෙ....ලෝ... ම්ම්ම්ම් ක...වු ද...???
කැදුණු හඬකින් මෙන් කෙදිරියකින් යීබෝ ඇසීය..යීබෝ ෂාන් සමග පෙර දින රාත්‍රියේ දී කතා කර නිදාගන්නා විට පාන්දර 3.00ක් තිබූ නිසා යීබෝ දැඩි නිදිමතක සිටියේය..
" යීබෝ....................නේ ද?.........
යීබෝ තම Phone එක පහතට කර Screen එක දෙස බැලීය...
එය ඉතාලිවල Unknown number එකක් වීය...යීබෝ එකවරම භීතියට පත් වූ අතර ඉතාලිය තුළ තමා යීබෝ ලෙස දන්නා කිසිවෙකුදු සිටියේ නැත.
නමුත් අනෙක් පස ගැහැණු කටහඩක් වීය.." හෙලෝ හෙලෝ... යීබෝ පුතා නේද...මේ????? අනෙක් පස කාන්තාව තවත් විමසන්නට වූ අතර යීබෝ තවමත් බියට පත්ව සිටියේය..
YOU ARE READING
My Little King ( YIZHAN FF✔️🔚)
Fanfictionමොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️