My Little King🦁🦁
( Towel එක )හයවෙනි කොටස-06
.
.
.
යූ බීන් ෂාන් ගේ උරහිසින් අල්ලගෙන පෙර සිටි Room එක වෙත ෂාන් රැගෙන ගියේය..
ෂාන් කිසිවක් නොකියා ඔහු අනුගමනය කරන්නට විය.." මිස්ටර් යූබින් ඔයා ද එහෙදි මාව බලාගත්තේ..??
මට උනු අමුතු සුදුවීම් පස්සේ හිටියෙ ඔයාද???
මාව කරදරවලින් බේරගත්තේ ඔයාද???" mr.zhann මට යූබීන් කියලා කියන්න..
ඔයා මගේ බොස්ගේ අමුත්තා..
ඔව් මම තමයි එහෙදි ඔබතුමාව පරිස්සම් කරේ.." ඒත් ඇයි???
" Mr.King මට අණ කරපු දේ මං කරා.. එච්චරයි.. මම එයාගේ සේවකයා..
" හොදයි මට මේකට උත්තර දෙන්න..
" අහන්න...
" ඇයි ඔයාට බොස් පහල දී හොදටම ගැහුවේ..???
" mr.zhaan එහෙදි club එකේ දි glass එකට අත කපාගත්තනේ..
ඒක මගේ වරද.. ඔබතුමාට සීරීමක්වත් වෙන්න දෙන්න එපා කියලා මට අණ තිබුනේ..
ආපහු මං උදේ mr.zhaan ව ඇදට තල්ලු කරානේ.." ආහ්...............ෂාන්ගේ කට බාගෙට ඇරිනි.
" ඒත් ඇයි ඔයාගේ බොස් එහෙම.. ??
" boss මොනවද කරන්නේ..???
ඇයි එයා ගාව gun එකක් තිබ්බේ...???" සමාවෙන්න .. ඔය දේවල්වලට මට උත්තර දෙන්න බෑ..
" කරුණාකරල ඔබතුමා මට කරන උදව්වක් විදියට බොස්ට කීකරු වෙන්න..." හොදයි.. මං රෑ කෑම කාමරයට එවන්න කියන්නම්..
පවසා යූ බීන් පිටව ගියේය............හ්..........ම්...........ෂාන් ගැඹුරු හුස්මක් පිටකරගෙන ඇදට පෙරලුණි..
සිවිලිම දෙස බලාගෙන,
සිදුවීම් සියල්ලම එකින් එක සිහිකරන්නට විය.." එතකොට මේ හැමදේම පස්සේ හිටියෙ බෝදි ද????
මට හිතාගන්නවත් බෑ..
පොඩි කොල්ලෙක් මේ තරම් වෙනස් වෙන්නේ කොහොමද මේ අවුරුදු දෙකට..??අනික එයා මිනිස්සුන්ට ගහපු හැටි.. ඒ මිනිස්සු මාෆියා ලොක්කෙක්ට වගේ බෝදිට සැලකුවේ..
ඇත්තටම බෝ එහෙමද??
විකාර විකාර.. ෂාන් ඔලුවට තට්ටුවක් දාගත්තේය..
මගේ God father වගේ මාව බලාගෙනද..??
ඒත් පලිගන්න මාව ගෙනාවා කිව්වනේ..
එතකොට ඇයි මාව බලාගත්තේ???🤔එයා මට ආදරෙයි ද තාම..???😊😊☺
ෂාන්ගේ ඇස් සතුටින් දැල්විණි...
"කොහොම උනත් මගේ බෝදිව ආපහු මට දකින්න පුළුවන් වුනා..😍
මගේ හිතේ තිබුණු ආසාවක් එහෙනම් හරි.."
මං බෝදිගෙන්ම මේවට උත්තර ගන්න ඕනි..
😖 ඒත් එයා සීතල විදියට මට සැලකුවේ. .. අවුරුදු ගානක් ගිහින්වත් මාව බදාගෙන පිළිගත්තෙවත් නෑ..
මං එච්චර දුරයිද එයාට..😥
ෂාන්ගේ මූන ආපහු දුක්බර විය.
YOU ARE READING
My Little King ( YIZHAN FF✔️🔚)
Fanfictionමොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️