My Little King🦁🦁
නවය කොටස-09
.
.
.
.
.
.
යූබීන් ෂාන්ව අතින් ඇදගෙන එළියට යන්නට ගියේය.." අතාරිනවා මාව..
අදින්න එපා..
ෂාන් යූබීන්ගෙන් මිදී අපහු ඇතුලට යන්නට හැදුවේය..
"අහන්න Mr.zhaan plz ඔයා ප්‍රශ්න ඇති කරන්න එපා එතනට ගිහින්.. "
Mr.zhaan අපි යන්..
mr.king ට කීකරු වෙමු..ෂාන් යූබින්ට හේතුවක් ඇති යැයි සිතමින් වාහනයට නැග්ගේය..
වාහනය නැග්ගට ෂාන්ගේ හිත තිබුනෙම යීබෝ ලගයි..
දිගින් දිගටම ප්‍රශ්න ගොඩක් කල්පනා වන්නට විය.." යීබෝට එයා එක්ක මොකක්ද සම්බන්ධය..??
වැඩිය කාත් එක්කවත් යීබෝ හිතවත්කමක් නෑනේ. ..
ඇයි එයා ෂුයැන්ට එයාව බදාගන්න දුන්නේ.. ???
මං කවුද..??
මට ඇයි එයා පිට කෙනෙක්ට වගේ සලකන්නේ..??
මට කිසි දෙයක් කියන්නේ නැත්තේ ඇයි???
තවත් එයා මට ආදරේ නැද්ද???
එදා එයා මට ලං වෙන්න හැදුවේ විහිළුවටද??
ඇයි මාව මෙහෙ ගෙනත් මට සලකන්නේ..??
ඒ වගේම මට රිද්දන්නේ??
කිව්වා වගේ මගෙන් එයා පලි ගන්නවද??
තවත් මාව එයාට වටින්නේ නැද්ද??
සේරම අනුකම්පාවට කරපු දේවල්ද??
ෂාන්ගේ දෑස් බොදවන්නට විය.. කම්මුල් දිගේ කදුළු කඩා හැලුනි.."Mr.zhaan ට කොහෙද යන්න ඕනි.. ?
" මට තනියම නිදහසේ ඉන්න තැනක් ඕනි..."
" ගාර්ඩා විලට එක්කන් යන්නම්..මෙහෙ ලස්සන විල් අතරින් ලොකුම
ලස්සන place එකක්.. මිලාන් ඉදලා දවල් ඇවිදින්න මරු.ෂාන්ට යූබීන් කියන දේ එතරම් ආසාවක් නොවීය.
ෂාන්ට ඕනි තනියම කල්පනා කරන්න.
මේ අතර,
ෂාන්ගේ ඔලුව ආපහු ටිකක් රිදෙන්න ගත්තා.
මොනා උනත් ෂාන්ගේ අසනීපයට යීබෝ සහනයක් උනත් ආපහු ෂාන් කල්පනා කරන්න ගත්තු නිසා ෂාන්ට එය නරකට බලපාන්නට විය..යූබීන් ගාර්ඩා විල පේන මානයේ වාහන නැවැත්වීය.
"Mr .. Zhaan අපි ආවා..
Mr.zhaan, zhaan....?????
නැගිටින්න. Zhaan ,දිගින් දිගටම කතා කරත් ෂාන් අවදිවූයේ නැත..
.
.
.
.
.
.
.
යූබින් වතුර ටිකක් ගෙන මූනට ගසන්නට විය..
ෂාන් අමාරුවෙන් ඇස් අරින්නට විය..
Mr.zhaan are y ok???
ෂාන්ගේ ඔලුව කැරකෙන්නට විය..
යූබින් මගෙ ඔලුව ටිකක් කැරකෙනවා..
මට අමාරුයි වගේ..
වමනෙ යන්නත් එනවා වගෙයි...
YOU ARE READING
My Little King ( YIZHAN FF✔️🔚)
Fanfictionමොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️