My True LoVe....❤️
තුන්කොන් ආදරක හිරවුනු ආදරවන්තයින්😍
අලුත්ම කතාවක් little king එක්ක එකතුවෙලා හිටපු සේරම මේක බලන්නත් එකතු වෙන්න....😍😍😍😍ජීවිතේ ආදරය කියන්නේ ඉබේම ඇතිවෙන හැගීමක්...
ඒත් මම කොල්ලෙක්.. මට ආදරේ හිතුනේ තවත් කොල්ලෙක්ට..
ඒත් මට ඒක තේරුම් ගන්න බැරි වුනා..
මගේ සැබෑ හැගීම් තියෙන්නේ කා එක්ක ද කියලා මම තේරුම් ගන්නකොට මගේ අතින් තවත් අහිංසක හිතක් රිදිලා ඉවරයි...ඒත් මම මොනවා කරන්නද... ඒ දඩබ්බර හිතට මම ගොඩක් ආදරෙයි....
නපුරු කමෙන් පිරුණු ඇස් මගේ ළඟ නතර වෙනකොට මගේ ඇග පුරාම හිරිගඩු පිරෙනවා....මම සියන්.. මේ මගේ මටවත් තේරුම් ගන්න බැරි ආදර කතාවයි...
ඒත් තවමත් මම මගේ ආදර කතාවට ලෝබයි...
ආදරෙයි...Author Note😍💚❤️
බනින්න එපා.. මේක තුන්කොන් ආදරයක්... 😁😁😁😁😁
කතාවට වෙනසක් ඕනි නිසා මේක ලස්සන තුන්කොන් ආදරයක්....කවුරු ජයගනී ද බලමුකෝ...
මයික් ද සියන්ට වැඩියෙන් ආදරේ
යීබෝ ද බලමු නේ😁😁😁😁😁සැ.යු..:- මෙය මං විසින් ලියන හුදු ප්‍රබන්ධයක් වන අතර YiZhan ලාගේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ධ කිසිදු දෙයක් මෙහි ඇතුලත් නොවේ... 💚❤️
YOU ARE READING
My Little King ( YIZHAN FF✔️🔚)
Fanfictionමොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️