My Little King🦁🦁
විසිඑක්වන කොටස-21
( ඉතාලිය )යීබොද තම තේ එකෙන් උගුරක් පානය කලේය..
" ඒ කෙනා මගේ අම්මලු"
මට සුදු පුතා ගගා ඇඩුවා..එයා කිව්වා මට පරිස්සම් වෙන්න කිය්ලා..
මාව මරන්න හදනවා කිව්වා රොනල්ඩ්ඩුයි මාෂ්ලෝ යි..
මට හිතාගන්න බැරි වුනා බනී...දේවල් මගේ ඇස් ඉස්සරහ වෙනස් වෙන්න ගත්තා..
ඔයා ගියා
බීටෝ මාමා නැතිවුනා..
එහෙන් මාවත් මරන්න හදනවලු..මට ඇත්තටම ජීවිතේම එපා වුනා..
මම මගේ සීයා පපාගේ Bungalow දෙකම hottel එකකට rent දුන්නා.. අවුරුදු 10 කට...
මිදි වත්ත කුලියට දුන්නා හිටපු සේවකයන්ට ආදායමෙන් salary එකක් cover වෙන්න deal එකක් ගහලා...
ඒ අතරෙ මම ඉතාලි යන්න ලෑස්ති වුනා.. ෆෙයැමින් මාමා මාස 2කට ඉතාලි ආවා මං එක්ක ...
"බෝදී.... මට ප්‍රශ්නයක් තියනවා...??
" මොකක්ද ???
" ඔයා බෝදි ඉතාලි ගියේ කොච්චර දවසකින්ද මාව අන්‍තිමට University එකේ meet උනාට පස්සේ...??" මාස දෙකකින් පස්සේ."
" ඒ කියන්නේ එදා රෑ මම Drinks අරන් හිටියම ඔයාද මාව ගෙදර ගෙනාවේ?
යීබෝ ෂාන් දෙස පරීක්ෂාවෙන් බැලීය..
" ඔයා හිතන්නේ මොකක්ද බනී??
ම්ම්ම්ම් දැන්නම් ....
" ඒ ඔයා කියලාමයි..Haaaaah haaaahh haaaaaah එහෙනම් ඉතින් මං තමයි...😁
බෝදි ඔයානම්...
ඇයි මොකෝ ආදරේ නෑ කිව්වාට කනමදයා වගේ බීලා වැටිලා හිටියා.. මහලොකු චන්ඩියා...
ෂාන්ගේ මූන රතුවිය.. බිම බලාගෙන හතර අතේ බලමින් යීබෝගේ දෑස් මට අරින්නට විය ..
යීබෝ ෂාන්ගේ කම්මුල මිරිකුවේය...
මම ඔයාගෙ වටේට මගේ සෙට් එක දාලා හිටියේ..
ඇයි පිස්සෙක් වගේ හැසිරෙන්න ගත්තනේ මාව එපා කිව්වට ... මෝඩ හාවා..මට ඉතාලි ඇවිත් කරන්න වැඩක් තිබ්බ නිසා මං ඔයාව බලාගන්න යූබින් දාලා තිබ්බේ... නැත්නම් මං උස්සන් එන්නෙ කතා දෙකක් නෑ ආයේ...
YOU ARE READING
My Little King ( YIZHAN FF✔️🔚)
Fanfictionමොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️