17 ( ඔයා මගේ ආත්මයයි )

795 134 5
                                    

My Little King🦁🦁
.
.
.
.
දාහත්වෙනි කොටස-17
( You are my soul ♥️ )
.
.
.
මෙය ඉතාලියේ 5star hotel එකක් විය..
කළු ගල්වලින් බාහිර නිර්මාණය කර තිබූ අතර ඇතුලත western style එකේ අලංකාරවලින් සමන්විත විය...

යීබෝ ෂාන්ව නින්දෙන් අවදි කරන්නට විය...

"බනී...බනී... "

ෂාන් තම ඉදිමී රතු වී තිබූ දෑස් ඇරීමට උත්සහ ගත්තේය .. කදුළු නිසා ඒවා දෑස් එකිනෙකට ඇලී තිබුණි...
ඉදිමීම නිසා ද වේදනා දැනෙන්නට විය...

ෂාන් අමාරුවෙන් තම ඇස් බාගෙට ඇරීය..

යීබෝ තමාව ඔහුගේ දෑතින්ම පපුවට තුරුළු කරගෙන සිටියේය...

ෂාන් යීබෝ දෙස බැලුවේ නැත ..

" බනී අපි හොටෙල් එකක ඉමු අද.. හා ද??
ඔයාට ගෙදර යන්න බෑ කිව්වනේ.

ෂාන් කිසිවක් කීවේ නැත...

තම දෑස්වලින් ඉවත බලාගෙන සිටියේය..

" බනී මොනවහරි කියන්නකෝ මට බය හිතෙනවා...

ෂාන් තම බිදුණු හඩින් " හ්ම්ම්ම්ම්ම්" ලෙස සුසුම්ලන්නට විය..

යීබෝ පලමුව වාහනයෙන් ඉවතට බැසූ අතර පසුව ෂාන් ඉවතට ආවේය...

යීබෝ ෂාන්ගේ අත අල්ලා ගන්නට උත්සහ කළ ද යීබෝගේ අත ෂාන් ගසා දමා යීබෝට වඩා ඉදිරියෙන් ගමන් කලේය..

යීබෝ තම වරද ඉතා ගැඹුරු නිසා නිහඩව සිටියේය..
යීබෝ වෙනත් වෙලාවකනම් ෂාන්ගේ මූන රතු කරන අතර අද ෂාන්ට ඉඩ දී නිහඩව සිටියේය..

ෂාන් දොරටුවෙන් ඇතුළු වී reception එක ළඟ නතර විය..

යීබෝ Room දෙකක් book කරගත් අතර එයින් යූබින්ට එකක් විය..

යූබීන් ඈත සිට යීබෝ වෙතට පැමිණ suitcase එකක් යීබෝට ලබා දුන්නේය..

යීබෝ Room key එක යූබින්ට ලබා දී ෂාන් පසුපස යන්නට විය..

"Room number 507"

ෂාන් ඉදිරියෙන් ගමන් කල නිසා යීබෝ ෂාන්ට room number එක පැවසුවේය..

ෂාන් එය නොඇසුනාක් සේ Room එක ලගට ගියේය..
නැවතී යීබෝ දොර අරින තුරු බලා සිටියේය ...

යීබෝ ෂාන් සමග ඇතුලට ගියේය..

කුඩා ආලින්දයක් කුස්සියක් සහ සුදු පැහැයෙන් අතුරන ලද විශාල ඇදක් එය කුඩා Apartment type Room එකක් විය ...

My Little King ( YIZHAN FF✔️🔚) Where stories live. Discover now