ෂියාඕ ෂාන් යීබෝ ගුරුතුමා වන අතර හදිසියේ ගත කරන රැයක් නිසා දෙදෙනා වෙන් වේ.. වසර ගණනාවකට පසුව විදේශයක දී නැවත එක් වී නමුත් සිදුවන හැල හැප්පිලි මධ්‍යයේ වුවත් දෙදෙනා නොසැලී ආදරය කරයි...
තමන්ගේ කියා සිතන දේවල් අතර තමන් රැවටී ඇති බව යීබෝ අවසානයේ දී තේරුම් ගනී...
YOU ARE READING
My Little King ( YIZHAN FF✔️🔚)
Fanfictionමොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️