" අයියෝ!! අනිත් පාර මං දොර ලොක් කරලා අදිනවා... එයා මගෙ පපුව දැක්කද දන්නැ ... ඉතින් අනෙ එයා දෝරට තට්ටු කරලා එන්න එපැයි ... අක්කා අනිවරෙන් දකින්න ඇති..අනෙ ලැජ්ජවෙ බැ "
ලියුමි කාමරෙ එහෙට මෙහෙට ඇවිද ඇවිද තනියම කතාකරමි හිටියේ කේනායාට මුහුන දෙන්න ලැජ්ජාවෙ... පොඩි වෙලාවක් එහෙම හිතලා හිතලා කේනායාට කාමරෙට එන්න කියලා කතාකරා.
ලියුමි උන දේ අමතක කරලා කේනායා එක්ක මුකුත් නොවුන ගානට ඉන්න උත්සාහ කරා....
" අක්කෙ!!"
" ම්ම්ම්ම්ම් "
කේනායා ඇදේ ඉදගත්තාම ඇදේ හාන්සි වෙලා හිටියේ ලියුමි කතා කරා .
" අක්කේ!!"
" අහන් ඉන්නෙ ලමයෝ... කියන්ඩ "
" එහෙම බැ... මගෙ පැත්ත හැරෙන්න ඕන"
ලියුමි එහෙම කිව්වාම කේනායා හිනාවෙලා ලියුමි දිහා බැලුවා .
" කියන්නකො මැනික "
" අන්න එහෙම... මෙකයි ඔයාට ගොඩක් තැන්කිව් මට මේ කරන දේවල් වලට... අක්කා මට මේ කරන උදව් වලට මං කවදාහරි අක්කාට වටිනම උදව්ව කරනවා අනිවරෙන්ම ... ඒ දේ මොකක් උනාත් අනිවරෙන් මං ඒක කරනවා!!"
ලියුමි , කේනායා ගෙ ඇස් දිහා බලන් කියද්දී කේනායාට පලවෙනිවතාවට ලියුමි ඇස් දිහා බලන්න අපහසුතාවයක් දැනුනා . කේනායා මෙ හැමදේම කරේ ලියුමි ගෙ කිසිම උදව්වක් බලාපොරොත්තු වෙන්නැතුව..
" අනෙ පන්ඩිත කෙල්ල.. මෙහෙ එනවා නිදියන්න "
කේනායා එහෙම කියලා ඇදේ හාන්සි උනා ... ලියුමිත් මුකුත් නොකියා කේනායා ලගින්ම හාන්සි වෙලා කේනායා මුහුන දිහා බැලුවා .
" අක්කෙ.. මේඒ... අක්කෙ "
ලියුමිට කොච්චර පහසු විදිහට ඉන්න හැදුවත් ... කලින් උන සිද්දිය ලියුමිගෙ හිතට වද දුන්නා .
" නිදිගන්නෙ නැද්ද ඈ ... හෙට උදේන්ම නැගිට්ටෙ නැත්තම්නෙ "
කේනායාට තේරුනා ලියුමි තටම තටම අහන්න හදන්නෙ කලින් උන දේ ගැන කියලා .. ඒ නිසාම ලියුමි අහන දේට වැඩි අවදානයක් නොදි ඇදේ අනිත් පැත්තට හැරිලා හාන්සි උනා ..
.

YOU ARE READING
𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 ☑️
Short Story𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 ""මේකී මිනිස්සු එක්ක බුදියන එකීයක් ද?"" ""මං ඔයාට පහනක් පත්තු කරා අක්කෙ.. ඒ අපේ ආදරේ වෙනුවෙන් "" මට දරාගන්න හරිම අමාරුයි . මිනිස්සු සත්තුන්ට වඩා අන්තයි. එයලාට ඕන උනාම ජිවිතේට එනවා . හොද කෙනෙක් හම්බුනාම ජිවිතේන් යනවා . හැගිම් සෙල්ල...