" අනෙ අක්කෙ!! ඕක ඇදගන්නවද නැද්ද .... "
" ඇයි දැන් ඔයාට ඕනෙ කිව්වෙ "
" මටොන්නැ .... නිදාගන්නවා!! මට නිදිමතයි "
කේනායා කැගැහුව ලියුමි අනිත් පැත්තට හැරිලා පෙරවනරෙද්දෙන් ඔලුවෙ ඉදන් පොරවගත්තා .
" මෙ ගෑනිටත් ලැජ්ජාවක් නැනෙ... මටත් ඉතින් කට තියන් ඉන්න බැනෙ..කොහෙන් ගියත් අක්කා ඉස්සරහ ලැජ්ජවෙන වැඩක්ම තමා වෙන්නෙ... ඔව් ඔව් මෙ පොලිස් ගෑනිටත් ප්රමෝදා නැතුව ඉන්නම බැනෙ... පාලු ඇති "
ලියුමි තනියම මුමුණමින් බනිද්දි කේනායා , ලියුමිට ලංවෙලා අහන් හිටියා මොනාද කුටු කුටු ගාන්නෙ කියලා . ප්රමෝදා ගැන කියෙවෙනකොට තමා කේනායාට මතක් උනෙ... ප්රමෝදා කෝල් කරපු බව ලියුමිට කියන්න බැරි උනා කියලා .
" හපොයි!!.... අරක කියන්න බැරි උනානෙ.. දැන් කිව්වොත් නන් නිදාගන්න වෙන්නැ . හෙට උදේම කියනවා
එක්කො "ඒ ගැන කියන එක තවත් කල් දැම්ම් කේනායා , ලියුමි ගෙ පිටට තුරුලු වෙලා නිදියගත්තා .
*****
" අක්කෙ... නැගිටින්නකො දවල්
වෙලා... "ලියුමි , කේනායා ගෙ අතට තට්ටු කරමින් ඇහැරවද්දී කේනායා ගස්සලා අනිත් පැත්තට හැරිලා නිදගත්තා .
" ආආඅ මෙයා බලන්නොකො... උහුක් මුහුක් තමා... හහ් ගස්සන
ගැස්සිල්ල!!...පුකට එලිය වැටෙනකල් බුදී.... නැගිටනවා!! "
එහෙම කැගැහුව ලියුමි , කේනායා ගෙ එක තට්ටමකට ගැහුවෙ අත් දෙකෙන් ම කේනායා ට රිද්දන්නමයි.
" ආ... අහ්.. පිස්සුද!! "
කෙන්තියෙන් ඇදෙ ඉදගත්ත කේනායා ඇහුවෙ තට්ටමත් අතගානගමන්..
" ඔව්!! නැගිටිනවා ....කන්නත් පරක්කු වෙනවා.. කෝ කෝ ඉක්මනට "
එහෙම හිනාවෙවි කිව්ව ලියුමි , කේනායා ට දිව දිග් කරලා කාමරෙන් එලියට දිව්වා .
" තමුසේ කන්නෙ මගෙ කටින් ද කියනවා!! "
කේනායා කාමරෙ කෙන්තියෙන් කැගහනවා ඇහෙද්දී ලියුමි හයියෙන් හිනා උනා .

KAMU SEDANG MEMBACA
𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 ☑️
Cerita Pendek𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 ""මේකී මිනිස්සු එක්ක බුදියන එකීයක් ද?"" ""මං ඔයාට පහනක් පත්තු කරා අක්කෙ.. ඒ අපේ ආදරේ වෙනුවෙන් "" මට දරාගන්න හරිම අමාරුයි . මිනිස්සු සත්තුන්ට වඩා අන්තයි. එයලාට ඕන උනාම ජිවිතේට එනවා . හොද කෙනෙක් හම්බුනාම ජිවිතේන් යනවා . හැගිම් සෙල්ල...