" මොනා කියන්නද ... ඒහෙම කියන්න තරම් එයාගෙ විශේෂයක් නැහැ!!"
කවදාවත් ලියුමි ලග තිබුනෙ නැති නපුරු ගතිගුණ ප්රමෝදා නිසා එලියට එන්න පටන් ගත්තා . ප්රමෝදා එවා ගනන් ගත්තෙ නැ ඇයට ඕන උනෙ කේනායා ගැන විස්තර ටිකක් හොයාගන්නයි .
" ඒයි .... ඔයැයිලා දන්නවද අරුන් දෙන්න අද සෙට් වෙලානෙ....ඒකත් හරි එහෙනන් "
ලියුමි ගෙ සහ ප්රමෝදා කතාවට මැදින් පනිමින් කසුනි කතා කරා .
" කවුද!! මොකද්ද!! මොක්කු දෙන්නද සෙට් උනෙ "
ප්රමෝදා , කසුනි දිහාට හැරිලා හදිස්සියෙන් වගෙ ඇහුවා . ලියුමිත් , කසුනි දිහා බලන් හිටියෙ ... ඒ පාර මොන ඕපයක්ද හොයන් අවෙ කියලා හිතනගමන්.
" තිමාෂා යීඊඊඊඊඊඊඊඉ , මලිතියිඊඊඊඊඊ අද යාලුවෙලා ලූ "
කසුනි සතුටින් ලියුමිගෙ සහ ප්රමෝදාගෙ කනට ලං වෙලා රහසින් කිව්වා ...
" හනෙ මරුනෙ.... කොහොමත් ඒ දෙන්නා තරහා කාරයොනෙ.. ඇතියන්තන් යාලුවෙලා"
ලියුමි අත්පොඩියකුත් ගහලා හිනාවෙලා කිව්වම ප්රමෝදා අහක බලාගත්තෙ... 'අක්කා වගෙ නන් නෙවෙ මෙකීගෙ මොලේ ගොමද කොහෙද තියෙන්නෙ ' කියල හිතමින්... කසුනි , ලියුමි ගැන දන්න නිසා කසුනි , ලියුමිගෙ ඔලුවට පොඩි තට්ටුවක් දැම්මා .
" මෝඩයෙක් වගෙ කියවන්න එපා ලියුමි.... උන් දෙන්නා ලෙස්බින්!!! මං දැන ටික දවසක් වෙනවා "
ප්රමෝදා එහෙම කැගහලා ලියුමිට කැගහලා කතා කරනවා දකිද්දී කසුනිට කෙන්ති ගියා .
" උබ හරකෙක් වෙන්නැතුව ඉදපන්කො!! ලියූ අහිංසකයි!! එයා මෙව්වා දන්නැ"
" Ups...... සිරාවට!! ලියුමි උබට දැනගන්න ඕනද ලෙස්බින් කියන්නෙ මොකද්ද කියලා "
" නැ එපා උ~~
" ඕඕ ඔව් ඔව් ඕනෙ!!"
කසුනි එපා කියන්න හද්දීම ලියුමි ' ඔව් ' කියලා ඉක්මනින් උත්තර දුන්නා .
" වරෙම්කො යන්න ටොයිලට් එකට "
" ඈ .... උබ මොකටද ලියූව ඔය රෙද්දට එක්කගෙන යන්නෙ "

ESTÁS LEYENDO
𝐋𝐀𝐌𝐏𝐒 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 ☑️
Historia Corta𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 ""මේකී මිනිස්සු එක්ක බුදියන එකීයක් ද?"" ""මං ඔයාට පහනක් පත්තු කරා අක්කෙ.. ඒ අපේ ආදරේ වෙනුවෙන් "" මට දරාගන්න හරිම අමාරුයි . මිනිස්සු සත්තුන්ට වඩා අන්තයි. එයලාට ඕන උනාම ජිවිතේට එනවා . හොද කෙනෙක් හම්බුනාම ජිවිතේන් යනවා . හැගිම් සෙල්ල...